Hobi: මොකද්ද ඔම්මා විශේෂ දේ 😅😅😅.....
Hobi's mom: එන්න කියන්න ඉතින්.මුලින්ම කාලා ඉමු....
Hobi: හ්ම් ඒක නෙමේ සුගා මන් ඔයාගේ වාහනේ නේ හිටියේ 😅😅....
Suga: ඔයාට නින්ද ගිහින් තිබ්බේ babe මන් ඉතින් ඔයාව උස්සන් ඇවිල්ලා ඇදෙන් තිබ්බා.
Hobi: මොකක් 😳😳 babe කියන්න එපා ඔම්මා ඉන්නවා ඇහුනොත් අනික ඔම්මා දැක්කද මාව ඔයා උස්සන් එනවා 😳😳😳😳😳........
Suga: ඔව් ඔව් දැක්කා.ඔම්මා තමා දොර ඇරියෙත් ඇතුලට එන්න...
Hobi: 😳😳😳😳😳........
Hobi's mom: පුතේ මන් හැමදේම දන්නවා මට යුන්ගි පුතා ඔක්කොම කිව්වා...
Hobi: ඔම්මා මට සමාවෙන්න මන් ඔයාට කියන්න හිටියේ ඒත් මන් බය වුනා කියන්න 😔😔😔😔......
Hobi's mom: ඒකට කමක් නෑ රත්තරන් මගේ අකමැත්තක් නෑ ඔයදෙන්නට මන් කැමති........
Hobi: මොකද්ද ඔම්මා මේ ඇත්තමද අනේ ඔම්මා ඔයා තමා ලෝකේ ඉන්න හොදම ඔම්මා උම්මා 💋💋....
Hobi's mom: ආ ආ ඔච්චර බටර් ගාන්න එපා අනික මට කියන්න බය වෙන්න එපා හරිද ඕනම දෙයක් කියන්න මට 😁😁😁.......
Hobi: හරි ඔම්මා.....
Suga:ඔම්මා babe මන් එහෙනම් යන්නම් හෙට උදේට office යන්නත් ඕනනේ 😁🐱.....
Hobi: හ්ම් පූස් බායි හෙට එන්න එපා ගෙදර මන්ම එන්නම්......
........................................................................
(Next morning at highschool)Tae: මේ jk අද jimin එන්නේ නෑ 😕😕...
එයාට හොදටම උණ අද මගේ hyun ගෙදර ඉදලා එයාව බලාගන්නේ මන් ආවේ note ටික ලියාගන්න ඕන නිසා ...Jk: මොකක් හ්ම් 😔😔.....කමක් නෑ tae මේ මාත් highschool ඇරිලා ඔයාලා ඔයත් එක්ක එන්නද එයාව බලන්න 😕😕.....
Tae: හරි මේ දෙයක් අහන්නද ඔයා දැන් ඉස්සරට වඩා හොදයිනේ 😋...ඉස්සර හිටපු international playboy නෙමේ නේ දැන්.😂😂😂.......
Jk: මන් ඒම තමා ඒම වෙනස් වෙන්නේ නෑ....
Tae: ඒත් ඔයා ජිමින් ට ඇත්තටම ආදරේ කරනවා නේ 😅😅.....
Jk: අනේ මන්දා ටේ මට හිතෙන්නේ මන් ආදරෙයි එයාට ඒත් .එයා මට කැමති නැතුව ඇති.
YOU ARE READING
LOVE WAR 💘
FanfictionBefore I met you, I didn't know if love existed, 'cause my past was bad and honestly, quite twisted. But then you came, and changed my view, You made me love love, and truly love you.