part 4

390 69 21
                                    

Hyungsik: baby bear 😳😳......manager  මේ දැන්ම fan meeting  එක cancel කරන්න.මේයාව මන් ගන්නම් ඉන්න.

Hyungsik pov
      අනේ ඒ හුරතලේ නම taehyung  ලු අනේ ඒ වුනාට එයා හරියට baby bear කෙනෙක් වගේ . එයා අත්සන අරගෙන එතනින් යන්න හදනකොටම එයා කලන්තේ දාලා ඇදගෙන වැටුනා මන් එතනට දුවගෙන ගියා මන් මගේ මැනේජර්ට කියලා meeting  එක කැන්සල් කරලා එයාව උස්සගෙන මගේ private bus එකට ගියා.

 එයා අත්සන අරගෙන එතනින් යන්න හදනකොටම එයා කලන්තේ දාලා ඇදගෙන වැටුනා මන් එතනට දුවගෙන ගියා මන් මගේ මැනේජර්ට කියලා meeting  එක කැන්සල් කරලා එයාව උස්සගෙන මගේ private bus එකට ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( ලමයි මට හොයාගන්න තිබ්බේ මේක විතරයි ඔයාලා හිතාගන්නකෝ මේ tae and hyungsik  කියලා 😅😅 ).

Hyungsik: tae tae නැගිටින්න මොකද්ද ඔයාට වුනේ ඇයි ඔයා කලන්තේ දැම්මේ ඔයා කාත් එක්කද මෙතනට ආවේ.අනේ නැගිටින්නෙ baby bear. නැගිටින්කෝ

Tae: අහ් මට මොකද්ද වුනේ 🥺🥺

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Tae: අහ් මට මොකද්ද වුනේ 🥺🥺....අයියෝ මන් මේ කොහෙද ඉන්නේ.ජිමිනා ඔයා කොහෙද 😭😭😭😭....

Hyungsik: කවුද ජිමිනා කියන්නේ ඔයාගේ boyfriend  ද 😳😳😳........

Tae: අනී අනී එයා මගේ best friend 😭😭😭😭😭.......

Hyungsik: අහ් ඉතින් ඔයා කෝල් කරලා අහන්න.

Tae: අහ් ඔව් නේ thanks  මාව මෙහෙම බලාගත්තට.

Phone ring ......

Tae: ජිමිනි 😭😭😭.........

Jimin: ඇයි පැටියෝ ඇයි අඩන්නේ මොකද වුනේ.

LOVE WAR 💘Where stories live. Discover now