At hyungsik apartment
Tae: hyung අහන්නකෝ ඇයි දැන් මාව මෙහෙට එක්කගෙන ආවේ 😁......
Hyungsik: පැටියෝ මට කොහෙවත් ගිහින් ඔයත් එක්ක කතා කරන්නවත් බෑ.... මොකද fans ල අදුර ගත්තොත් ඒක ඔයාටත් හොද නෑ අනිත් එක මේ apartment එකේ මන් විතරයි ඉන්නේ.......
Tae: හරි hyung ඔයාගේ කැමැත්තක් ඒත් මන් දැන් ගියොත් හොදයි වගේ මන් joonie hyung ට කියලා ආවේ අර දෙන්නා එක්ක ඇවිදින්න යනවා කියලනේ.දැන් මන් යන්න ඕන 😁....
Hyungsik: ඒමද හ්ම් කමක් නෑ.අපි එහෙනම් පස්සේ දවසක කතා කරමු.
Tae: බායි hyung....
Tae pov
මට දුකයි hyungsik hyung ව දාලා යන්න ඒත් මේවා joonie hyung දැනගත්තොත් ඉවරයි. මන් අර දෙන්නා ඉන්න පාර්ක් එකට ගියා. ඊට පස්සේ අපි තුන්දෙනා අපේ ගෙවල් වලට ගියා ....In evening at kim company
(At namjoon cabin )Hobi: නම්ජුනා..........
Rm: ඇයි බන් කෑ ගහන්නේ....
Hobi: අද රෑ 9.00 ට meeting එකේ වැඩේ බැලුවද..
Rm: ඔව් හොබ්බෝ මේ ඒක තමා බලන්නේ. මේ ඒක නෙමේ අද රෑට කෑම කොහෙන්ද....
Hobi: ආ ඇයි jin hyung ගේ restaurant එකට යන් අපි meeting එක ඉවර වෙලා....
Rm: වාව් හොබි ගුට් අයිඩියා... මේ meeting එකෙන් අපිට ඒ කම්පැනි එකෙන් ශෙයාස් හම්බ වුනොත් මන් ගානේ සෝජු පාටියක් 🙂🙂.....
Hobi: ඒ සිරා එහෙනම් ඉන්න මන් යුන්ගියට කියලා එන්නම් 😁....
Rm: අම්මේ ඉතිම් උබට ඔය සුකුමාල ආදරවන්තයා නැතුව ඉන්නම බෑනේ.....
Hobi: ඒ දැන් එයා මගේ future husband 😉😉....
Rm:යා හොබියා ඔයා දැන්ද ඕක මට කියම්නේ එහෙනම් උබලා දෙන්නා මට පාර්ටි දියන් 😎😎.........
Hobi: හපෝ බන් උබ නම් හරි හරි දෙන්නම්....
At 11.00pm jeon restaurant
Hobi: ආ jin hyung මේ ඔයාලා restaurant එක වහන්නද යන්නේ....
Jin: ඔව් හොබි ඒත් දැන් ඔයාලා ආවනේ දැන් ඉතින් ඔයාලා ගියාම වහනවා.
Hobi: hyung ඉතින් ඔයත් මේ party එක join වෙන්න....
Jin: මොන පාටීද...
Rm: මේ අපේ hobi suga දෙන්නගේ wedding එක ගන්න එයාලා ඔම්මා කැමති වෙලා 😁😁...
YOU ARE READING
LOVE WAR 💘
FanfictionBefore I met you, I didn't know if love existed, 'cause my past was bad and honestly, quite twisted. But then you came, and changed my view, You made me love love, and truly love you.