Suga pov
මන් hobi ගේ ගෙදර ගිහින් ඔම්මාගෙන් අවසර ගත්ත. මන් හිතන් ඉන්නේ හොබිව ජේජු දූපතට එක්කන් යන්න මායි එයයි විතරක් නිදහසේ ඉදලා එන්න පුලුවන් නේ.... මන් මේක හොබිට කිව්වාම එයා ගොඩක් සතුටු වුනා. මන් එයාට කියලා ගෙදර ගියේ ඇදුම් ලෑස්ති කරගන්න ඕන නිසා....At kim home
Rm: ආශ් මගේ ඔලුව පුපුරන්න වගේ රිදෙනවා 😫😫.....
Tae: hyung මේ මන් ඔයාට ලෙමන් ජූස් එකක් හැදුවා ඒක බීලා ඉන්න ඔය ඔලුව කැක්කුම හරි යයි.
Rm: ඔහ් තෑන්ක්ස් ටේ .මට මතක නෑ මොනවත් ඊයේ වෙච්ච ඒවා මන් කෝමද ගෙදර ආවේ 🙂🙂......
Tae: ඔයාව ගෙනල්ලා දැම්මේ jin hyung තමා.
Rm: මොකා.😳😳😳...........wtf...... ඇත්තටමද ටේ ඔය කියන්නේ 😫😫😫😫😫....
Tae: ඔව් hyung පවු යනකොට ගියේ කොන්දත් අල්ලගෙන ඔයාව උස්සගෙන ආවනේ ඔයා ඉතිම් බරයිනේ 😅😅.....
Rm pov
මන් ටේ කිව්වට පස්සේ මතක් කරේ ඊයේ වෙච්ච ඒවා ඊට පස්සේ මතක් වුනේ ඊයේ ජින්ට කරපු ඒවා 🙂🙂....ආශ් දැන් නම් ඉවරයි මන් කෝමද මන් දැන් jin hyung ගේ මූන බලන්නේ 😫😫😫😫😫😫😫😫😫..... අනේ දෙවියනේ මන් මොකද්ද මේ කරේ 😑🖕ආ නම්ජුනා ඔයාටත් හොද වැඩේ ඔච්චර බොන්න ගියාට .Tae: hyung අද office යන්නේ නැද්ද.
Rm: යන්න ඕන ටේ 🙂..
Tae:හරි hyung මන් යනෝ එහෙනම් college යන්න ඕන 🤗🤗.....
Rm: හරි ටේ...
At highschool
Jk pov
මන් දැන් කොච්චර වෙලාද ඇවිත් මේ මගේ ඒන්ජලුයි එයාගේ කොටි පැටියයි නෑනේ 🙂...අනේ මගේ ඒන්ජල් එයා ගැන හිතනකොටත් මාව නිකන් පාවෙනවා වගේ 🤭🤭...මගේ ඉන වටේ අතක් යනවා දැනුන නිසා මන් පිටිපස්ස හැරිලා බැලුවාම හිටියේ මගේ ඒන්ජල් ..Jimin: good morning kookie ......
Jk: good morning chim bba...
Tae: මේ මාත් ඉන්නවා පේන්නේ නැද්ද .
Jk:පේනවා ටේ good morning ඔයාටත් .
Tae: morning jungkook .....
Jk: ටේ මේ ඔයා lecture hall එකට යන්න මට ජිමින් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕන 😁😁......
YOU ARE READING
LOVE WAR 💘
FanfictionBefore I met you, I didn't know if love existed, 'cause my past was bad and honestly, quite twisted. But then you came, and changed my view, You made me love love, and truly love you.