part 6

336 61 6
                                    

(In the morning kim house )

Tae pov
      අහ් මගේ ඔලුව නිකන් පුපුරන්න වගේ රිදෙනවා ඉන්න බෑ මන් ඇදේ අනිත් පැත්ත හැරෙද්දි මට දැනුනා කවුරුහරි ඉන්නවා වගේ බලනකොට ජිමිනා එයා හොදට දොයි.

මන් ඇදේ නැගිටලා washroom එකට ගියා මගේ ඔලුව පැලෙන්න වගේ මන් කන්නාඩියෙන් මගේ මූන දිහා බලාගෙන   කල්පනා කලේ ඊයේ වෙච්ච එක එකපාරට මට මතක් වුනේ ඊයේ hyun  ට මන් කතා කරපු විදිහ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මන් ඇදේ නැගිටලා washroom එකට ගියා මගේ ඔලුව පැලෙන්න වගේ මන් කන්නාඩියෙන් මගේ මූන දිහා බලාගෙන   කල්පනා කලේ ඊයේ වෙච්ච එක එකපාරට මට මතක් වුනේ ඊයේ hyun  ට මන් කතා කරපු විදිහ.මට එක පාරටම කෑගැහුනා  😫😫..

මන් ටක්ගාලා wash එකක් දාගෙන ජිමින් ටත් අඩගහගෙන hyun  ගේ කාමරේට ගියා නෙමේ පියෑඹුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මන් ටක්ගාලා wash එකක් දාගෙන ජිමින් ටත් අඩගහගෙන hyun  ගේ කාමරේට ගියා නෙමේ පියෑඹුවා.ජිමිනි හති දාගෙන මගේ පස්සෙන් ආවා.මන් යනකොට hyun කෝල් එකක. මන් එයා කෝල් එක ඉවර වෙනකන් ජිමිනි ගේ අතත් අල්ලගෙන හිටියා.

 මන් එයා කෝල් එක ඉවර වෙනකන් ජිමිනි ගේ අතත් අල්ලගෙන හිටියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Hyun කෝල් එක අරගෙන ඉවර වුනාම මගේ දිහා බැලුවෙවත් නෑ..එයා ඉන්නේ තරහෙන් කියලා මට තේරුනා.

LOVE WAR 💘Where stories live. Discover now