KIM NAMJOON
මෙයා KIM COMPANY එකේ CEO ගේ පුතා. මෙයාග වයස අවුරුදු 26 යි.මෙයාට මල්ලි කෙනෙක් ඉන්නවා එයා තමා KIM TAEHYUNG .නම්ජුන්ට හිටියේ එයාට කියලා තාත්තයි මල්ලි විතරයි. නම්ජුන් ගේ අම්මා එයාගේ දෙවනි පුතා ඉපදෙන වෙලාවේ මැරුනා.ඉතින් මෙයාට ආදරෙන් සලකන්න කවුරුත් හිටියේ නෑ .මෙයා චුට්ටක් නපුරුයි.එයා හැමදේටම වඩා එයාගේ මල්ලිට ගොඩක් ආදරෙයි . නම්ජුන් ගේ තාත්තා වෙන රටක ඉන්නේ මෙයා ඉන්නෙ එයාගේ මල්ලි එක්ක .මෙයාට හැමෝම කියන්නේ RM කියලා ඒත් TAEHYUNG කියන්නේ ජුනී හියුන් කියලා 🤭🤭🤭.....
KIM TEHYUNG
මෙයා තමා අපේ RM ගේ පොඩි මල්ලියා මෙයා තාම HIGHSCHOOL යනවා .මෙයාට අවුරුදු 24. මෙයා හරිම අහින්සක ලමයෙක් අයියට තමා ගොඩක්ම ආදරේ.අම්මා නැති වුනත් මෙයා හුරතලේට හැදුන කෙනෙක්.මෙයාට RM කියන්නේ TAE කියලා. මෙයාගෙ හොදම යාලුවා JIMIN .
මේ දෙන්නා පොඩි කාලේ ඉදන් හොද යාලුවෝ දෙන්නම් එකම HIGHSCHOOL එකට යන්නේ.PARK JIMIN
YOU ARE READING
LOVE WAR 💘
FanfictionBefore I met you, I didn't know if love existed, 'cause my past was bad and honestly, quite twisted. But then you came, and changed my view, You made me love love, and truly love you.