(In the morning kim home)
Tae: joonie hyun කෝ අනේ ඔයා තාම නෑනේ එන්නකෝ මට යන්න පරක්කු වෙනවා.
Rm: මේ එනවා tae චුට්ටක් ඉන්න.මේ මගේ සපත්තු දෙක දැක්කද tae..
Tae: අර තිබ්බෙ ඔයාගේ කාමරේ දොර මුල්ලේ බලන්නකෝ hyun. පොඩි බබෙක් වගේනේ 😒😒.......
Rm:අහ් හරි පොඩ්ඩෝ හම්බ වුනා ඉන්න දාගෙන එන්නම්.
Ding dong ding dong (door bell ring)
Rm:කවුද බලන්න tae මේ වෙලාවේ.
Tae: ආ hyun මේ අපේ ජිමිනා මොකො කොටෝ බෙල් එක කඩන්නද හදන්නේ.
Jimin: ඒ මට කොටා කියන්න එපා ඇයි තාම ලෑස්ති නැද්ද 😅.
Tae: මන් ලෑස්ති hyun තාම සපත්තු හොයනවා.
Jimin: අනේ joonie hyun එන්නකෝ අපිට පරක්කු වෙනවා.
Rm pov
මන් ඇදගෙන ඔක්කොම ලෑස්ති වුනාම සපත්තු දැම්මේ නෑ කියලා මතක් වුනේ මන් tae ගෙන් ඇහුවාම.එයා කිව්වා දොර මුල්ලේ කියලා මන් සපත්තු දෙකත් දාගෙන පල්ලෙහාට එද්දි jimin tae දෙන්නා ලොකු කතාවක.මන් පල්ලෙහාට ඇවිත් යන් කියලා දෙන්නවම කාර් එකේ දාගෙන highschool එකට ආවා. Tae යන්න කලින් මට කතා කලා.Tae: hyun මෙ අද අපි දෙන්නව ගන්න එන්න එපා අපි අද library එකට යනවා පාඩම් කරන්න.
Jimin: hyun බය වෙන්න එපා tae ව මන් බලාගන්නම්.බායි hyun
Rm:බායි පරිස්සමෙන් යන්න එහෙනම් බායි.
(At highschool car park)
Tae pov
මායි jimin දෙන්නා චුට්ටක් ඉස්සරහට එනකොට එකපාරට මගේ පැත්තට බයික් එකක් ආවා එකපාරටම එහෙම ආවාම මට හිතාගන්න බැරි වුනා.මාව jimin ඇදලා ගත්තා jimin හිටියේ නැත්තන් මන් සුරලොවටත් ගිහින් 😅😅.......jimin බයික් එකේ හිටපු කෙනාට දාගෙන බනිනවා.අපි දෙන්නා හොල්මන් වෙලා ගියේ ඒ බයික් එකේ හිටපු කෙනා දැකලා එයා හෙල්මට් එක ගැලෙව්වාම තමා අපි දැක්කේ ඒ JK කියලා.අපේ jimin ගේ කට වැහුනා.මට නම් හිනා jimin දිහා බලලා.ඒ පාර jk අපේ පැත්ත බලන් ඉන්නවා බයික් එකේ ඉදගෙන.
YOU ARE READING
LOVE WAR 💘
FanfictionBefore I met you, I didn't know if love existed, 'cause my past was bad and honestly, quite twisted. But then you came, and changed my view, You made me love love, and truly love you.