HI GUYS ,
මේකයි මට කියන්න ඕන කට්ටිය කියනවා TAE ව තනියෙන් තියන්න එපාලු ඒක නිසා තමා මේකට මම PARK HYUNGSIK ව දැම්මේ.කට්ටිය කිව්වා එයා හොදයි කියලා. කියන්නකෝ එයා හොදයිද අපේ TAE කොල්ලට HYUN කෙනෙක්ට ආදරේ කරන කොටි පැටියෙක් කමක් නැද්ද ලමයි අනේ ඔයාලා කියන්න හරිද 🥺🥺.Park hyungsik ව හැමෝම දන්නවානේ දන්නෙ නැති කෙනෙක් ඉන්න බෑ ඒකයි 😁....
ඔයාලගේ අදහස් කියන්න මට ❤️💜️
ලමයි කියන්න එයාව දාන්නද එපාද tae කොලුවව තනියෙන් තියන්නද 😁😁...
YOU ARE READING
LOVE WAR 💘
FanfictionBefore I met you, I didn't know if love existed, 'cause my past was bad and honestly, quite twisted. But then you came, and changed my view, You made me love love, and truly love you.