part 2

424 76 40
                                    

???: මන් තමා owner  සර්?

Rm:😳😳😳😳............

Hobi: අහ් මේ මේකයි. අපිට ඔයත් එක්ක චුට්ටක් කතා කරන්න ඕන.ඔයාගේ නම මොකද්ද ?

???: මගේ නම jeon seok jin .

Rm pov
     මන් එයා owner  කියද්දී එයාගේ පැත්තට හැරිලා බැලුවා මාව එකපාරටම  shock වුනා වගේ එයාව දැකලා එයාගේ පුදුම ලස්සනක්නේ තියෙන්නේ.හරියට දේවදූතයෙක් වගේ හොබි එයාගේ නම ඇහුවාම එයා නම කිව්වා jeon seok jin කියලා ලස්සන නමක්. මන් එයා දිහා බලන් ඉන්නකොට suga hyun  මට කතා කරා මම එවෙලේ තමා අරි සිහියට ආවේ.😅😅......

Suga: Rm Rm මේ උබ මොන ලෝකෙද බන් ඉන්නේ මෙයාත් එක්ක අපි office  එකේ වැඩේ කතා කරගමුද.

Rm: අහ් ඔව් මන් මේ කියන්න ගියේ මෙන්න මගේ කාඩ් එක මේකට මට කතා කරන්නකෝ මන් ඔයාට වැඩේ කියන්නම් ඒ වෙලාට.

Suga: හරි එහෙනම් අපි යමුද .

Hobi : යමු daddy .
( එහෙම කියලා හොබි ගේ මුලු සන්ශයින් හිනාවම දාලා කිව්වා😁😁)

Suga: babe මොනාද මේ කියන්නේ Rm නුත් ඉන්නවා 😅😅..

Rm : උබලා love කරහන් ගෙදර ගිහින් බන් දැන් යමන් අද නයිට් එකක් ගහන්න වෙයි මේ වැඩ ටික කරගන්න.
........................................................................
(In the highschool lecture hall)

Jimin: හෙන කම්මැලි බන් මේ history  කියන එක දැන් මට එපා වෙලා.මේක ඉවර වෙන්නේ නැද්ද.

Tae:චුට්ටක් ඉවසන්න දැන් ඉතින් ඉවරයි නේ එහෙම්මම අපි library  එකට යන්නත් ඕනනේ. 😁😁...

Jimin: යහ් අන්න පොෆෙසකාරයා ගියා දැන් අපිත් යමු 😅.

........................................................................
(At jeon house )

Jk: hyun  කෝ ඔයා ගෙදර ආවද. නැද්ද 🤧🤧.......

Jin: ආවා කුකියෝ මන් මේ එන්න මගේ කාමරේ මන් ඉන්නේ මට දෙයක් කියන්න තියෙනවා.

Jk: මේ එනවා hyun  (bunny smile  එකත් දාගෙන jin ගාවට  ඇවිත් වාඩි වෙලා.) කියන්න hyun  ඇයි කතා කලේ .

Jin: මේකයි අද මන් shop එකේ වැඩ කරනකොට කවුද තුන්දෙනෙක් ඇවිල්ලා මගෙන් ඇහුවා එයාලාගේ office  එකට කෑම ගෙන්නගන්න ඕන කියලා.එයාලා ඒ ගැන කතා කරගන්න මට no එකක් දුන්නා කෝල් කරන්න. මන් දැන් කෝල් කරලා බලන්නද?

LOVE WAR 💘Where stories live. Discover now