At nathasha's home;
Nathasha's sister :
අක්කෙ ඉක්මනට ගෙදර එනවා A/l results release වෙලා.
Nathasha :
එන ගමන් තමයි බං ඉන්නෙ මං ඉක්මනට එන්නම් admission number එක මගේ කබඩ් එකේ තියෙන හතර වෙනි ලාච්චුවේ තුන් වෙනි පොත ඇතුලෙ ඇති මං එන්න කලින් බලන්න මං pass ද fail ද කියලා.
අවසාන මොහොත මාගේ පෝරකය දෑස මානේ ....... අනේ දෙයියනේ මාව බේරගන්න ........ BTS පිහිටෙන් මං Exam pass කියලා මං හිතනවා.🥺🥺
Nathasha's home 🏘️:
Admission number එක හොයා ගත්ත ද ළමයො?
ඔව් ඔව් අම්මා මේ තියෙන්නේ ඉන්න මං ඉක්මනට බලන්නම්... අම්මා අක්කා fail උනොත් ඒ BTS නිසා. Pass උනොත් ඒත් අර BTS නිසා😂.
බලාගෙන යනකොට ඔක්කොටම හේතුව BTSලා.. අනේ මන්දා......😂😂හරිද ළමයො කොහොම හරි කරලා Exam passවෙනව නම් මට ඒ ඇති.
අම්මෙ අම්මෙ අම්මෙ අක්කා අක්කා අක්කා Exam passවෙලා🥳🥳🥳 මං හිතුවට වඩා අක්කා ට මොලේ තියෙනවා😂..
යකුනේ මගේ results බැලුවාද... අනේ මං pass වෙලා ද ......
මොකද යකෝ කෑගහන්නෙ අපි තාම බීරි වෙලා නෑ😂 අක්කෙ අම්මයි තාත්තටයි යකා නැගලා තමුසෙගෙ results දැකලා.. ඉක්මනට යනවා තවත් තරහ ගස්සන්නෙ නැතුව.... 🤭
නතාෂා පන ගැහි ගැහි ගේ ඇතුලට දිව්වා .... ගේ ඇතුලට ගියපු ගමන් අම්මයි තාත්තයි නතාෂා ව ආදරෙන් බදා ගත්තා... නතාෂා ට තාමත් මෙතන මොකක් ද වෙන්නේ කියලා හිතාගන්න බැරුව ඇස් දෙක ලොකු කරගෙන බලාගෙන ඉන්නවා😳.
අක්කෙ ඔයාට 3'A තියනවා🥳🥳 මං ඉස්සෙල්ලාම බොරුවක් කිව්වෙ🤭😂.
අම්මෝ ඒ කියන්නේ මං Exam pass🥳🥳🥳 අනේ දෙයියනේ මට හිතාගන්න බෑ (නතාෂා ගෙ ඇස් වලින් කදුළු කැට වැටෙන්න ගත්තා)
මං Exam pass පුදුම සතුටක් , සැහැල්ලුවක් දැනෙනවා ....
Thank you BTS ඔයාල නිසා තමයි මේ හැම දෙයක්ම.💜❤️ආආආආ ...... එතකොට උබට clz fees එහෙම දෙන්න ඇත්තේ ඔය කොරියන් කෑලි ටික වෙන්න ඇති නේද...
තාත්තා කොච්චර මහන්සි වෙලා වැඩ කරලද clz fees දුන්නේ. ඒව මතක නෑ.(අපේ අම්මගේ තැටිය පටන් ගත්තා😂)
මං එහෙම කිව්වේ නෑ ඇෆ්ෆා😂 ඒත් BTS ලා නිසා තමයි මගෙ ජීවිතේට අරමුණක් ආවේ. ඒකයි ඉතිං මං ඉස්සෙල්ලාමBTS lata Thank you කිව්වේ.. ඔයාල දෙන්නා ඉතින් මගේ පන නේ. ...... අම්මාටයි තාත්තවයි මං කොච්චර thank you කිව්වත් මදි. ඔයාලා දෙන්නටම ගොඩක් පිං මට හොඳට ඉගෙන ගන්න හයියක් උනාට.
නතාෂාගේ අම්මා නතාෂාව බදා ගෙන ඉන්න කොට දුෂ්ටයා සම්ප්‍රාප්ත වුනා😂😂..
අම්මෝ මෙයාලගේ ආදරෙ😒ඇයි ඔයාට ජෙල ද😂😂..
වැඩේමයි😒😂
..................................................................................
Few moments later ☺️
අක්කෙ මෙන්න තමුසෙගේ කෑල්ල msg කරනවා😂.
කව්ද චතූ ද😂 කෝ දෙනවා මට 4n එක.
Chathu:
බං උඹට කොහොමද results මං දන්නවා මගේ බොක්ක pass කියලා උබේ කටින් ඒක අහන්න ආසයි මට😂.
මට 3'A තියෙනවා හොද වෙලාවට නැත්නම් අපේ මෑණියන් අර කිසිම දෙයක් දන්නෙ නැති BTSලටත් බනිනවා නෙ😂Nathasha:
ඔව් බං මාත් pass . 3'A තියෙනවා හොද වෙලාවට නැත්නම් අපේ ගෙදරත් ඔය ටික ම තමයි😂.
බං දැන් අපි BTS බලන්න යන්න ලෑස්ති වෙමු.Chathu:
අනිවා අනිවා බං මං හෙට උබලගෙ ගෙදර එනවා අපි හෙට ඉදන්ම වැඩේට බහින්න ඕන. නැත්නම් හරියන් නෑ.
Nathasha:
හරි බං මාත් යනවා අපේ නෑ පරම්පරාව call කරලා resultsඅහනවා😂 .අදයි දන්නෙ මෙච්චර නෑයො ඉන්නවා කියලා😂 .
Bye 👋👋.
Chathu:
සිරාවටම මටත් ඔහොමයි😂👋. හෙට set වෙමු බං මාත් යනො චූ බරයි😂😂.
______________________________________________
Hi reader baby's 💓,
කතාව ගැන කමෙන්ට් කරන්න. කම්මැලි ද කියලා කියන්න. ඉක්මනට update එක දෙන්නම්. Clz නිසා තමයි චුට්ටක් පරක්කු වෙන්නේ.. කතාව ලස්සනයි කියලා හිතෙනවා නම් vote එකකුත් දාගෙන යන්න💜💜.
DU LIEST GERADE
True love ❤️
RomantikYou can find your soulmate anywhere in the world 🌍. Wait until then❤️💞 එයාව අත අරිනවා...... ආදරේ නැත්තං මොන හේතුවකටද එයාට වෙන කෙනෙක් ලං වෙනවාට අකමැති.... ආදරේ කියන්නේ හැමදාම ලගින් ඉදලා ආදරෙයි කියන එක ද....... ඇයි මට මෙහෙම ඉදලා එයාට ආදරේ කරන්න බැ...