15th episode 💜

32 8 0
                                    

Namjoon කෝල් කරලා දවස් දෙකකට පස්සේ Ara එයාගේ යාළුවො දෙන්නත් එක්ක busan එන්නම් කියලා කිව්වා namjoon jk එක්ක Ara ව ගන්න ආයේ seoul වලට ආවා කට්ටිය ඉතින් පිස්සු නට නටා car එකේ ගියා 😅 අපේ kookie යා ගැන ඉතින් දන්නවනේ😅.
හවස් වෙද්දි වගේ busan වලට ගියා ජින් කට්ටියට කන්න කෑම ලෑස්ති කරා අනිත් අයත් එයට ඉන්න රූම් එකක් එහෙමත් ලෑස්ති කරලා එයාලා එනකල් බලාගෙන හිටියා.

Jin : මෙයාලා තාම නෑ නේ හිම වැටෙන නිසා පාරේ එන්න අමාරුයි ද දන්නේ නෑ.

Tae: එක තමයි මට බඩත් ගිනි ......හයුන් namjoon hyung ට කෝල් කරලා බලන්නකෝ.

Jimin: ආ අන්න කියනකොටම ආවද කොහෙද .
Jimina Tae එක්ක ගිහින් දොර ඇරියා කට්ටියම ඇවිල්ලා හිටියේ ජින් අනිත් දෙන්නත් එක්ක ඉස්සරහට ආවා.... Namjoon jk එක්ක Ara ත් එයාගේ යාළුවොත් ගෙනාපු bags ඇතුළට අරන් ගියා. කට්ටිය එක්ක ඉක්මනට ඇතුළට ගියේ ඒ වෙද්දි ටිකක් වැඩියෙන් හිම වැටෙන්න පටන් අරන් තිබ්බ නිසා.

Ara: අම්මෝ තව ටිකක් වෙලා එළියේ හිටියා නම් මාව අයිස් වෙලා තමයි නතර වෙන්නේ😅.

Tae: බය වෙන්න එපා Ara එහෙම උනොත් අපේ hyung ඔයාව රත් කරලා ගනී😅.

Jk: වාඩිවෙන්න Ara ඔයා ඉතින් අපේ hyung ගේ ....... එක්කෙනා නේ ......ඉතින් එක නෙමෙයි ඇයි ඔයා අපේ hyung ට කැමති කිව්වේ මන් අහන්නේ hyung ගේ මොනටද ඔයා කැමති උනේ.

Namjoon: kookieo මේ වෙලාවේ අහන ප්‍රශ්නයක් ද ඕක ආ .....එයාලට මහන්සි ඇති Ara ඔයාලා වොශ් එකක් එහෙම දාගෙන එන්න බඩගිනිත් ඇති නේ.

Ara: 😅 හරි ඔප්ප එහෙනම් අපි වොශ් එකක් දාගෙන එන්නම් ඇවිල්ලා jk oppa ගේ එකට උත්තරේ දෙන්නම්.

Tae: මතක් කරලා හීටරේ ඔන් කර ගන්න Ara නැත්තං ඔයාව අයිස් වෙලා යයි.... අනික මේ මෝඩයා අහන දෙයක් වලට ඔයා උත්තරේ දෙන්නා ඕනේ නෑ ඉදලා ඉදල අහන්නෙම ගොන් ප්‍රශ්න එහෙමත් නැත්තං වැඩකට නැති දේවල්.

Jk: ආ දැන් මමද මෝඩයා හිටපන්කෝ වලස් තඩියා කරන්න හොඳ වැඩක් .

Suga: දෙන්නම ආයේ පටන් ගත්තද ආ ....... අදවත් පොඩ්ඩක් හරියට ඉන්නවකෝ.....

Jk: හොදමයි සෑර් 😂.

Jin: ඔයා විකාර නවත්තලා මේ එනවා බඩගිනි කිව්වා නේ ඇවිල්ලා මේ table එක රෙඩි කරන්න. දන්නේ විකාර කරන්න තමයි.

True love ❤️Where stories live. Discover now