Seong Yoona:
Seong yoona කියලා කියන්නේ namjoon එක්ක කලින් affair එකක් තිබ්බ එහෙමත් නැත්තං namjoon කලින් ආදරේ කරපු කෙනා. මෙයා fashion designer කෙනෙක් විදියට වැඩ කරනවා තව k drama actors ලා එක්ක ගොඩක් සමීප කෙනෙක් . තව මෙයා දැනට YG එකේ main ෆැෂන් desingner විදියට වැඩ කරනවා.
Manager : Lee chan yeolBTS ළගේ Manager කෙනෙක් ඉතින් මෙයත් කතාව ඇතුලේ ලොකූ සීන් එකක් කරනවා ඉස්සරහට .....
ඉතින් කතාවත් එක්ක දිගටම ඉන්න ...කතාවේ ending එක sad ද happy ද ඕනේ කියලත් කියන්න .
මේක ඉතින් පොඩි ඇඩ් එකක් ඊළග chap එකෙන් ආයෙත් හම්බෙමු....... එතකල් පරිස්සමින් ඉන්න මේ දවස් වල....
Saranghae 💜✨
VOCÊ ESTÁ LENDO
True love ❤️
RomanceYou can find your soulmate anywhere in the world 🌍. Wait until then❤️💞 එයාව අත අරිනවා...... ආදරේ නැත්තං මොන හේතුවකටද එයාට වෙන කෙනෙක් ලං වෙනවාට අකමැති.... ආදරේ කියන්නේ හැමදාම ලගින් ඉදලා ආදරෙයි කියන එක ද....... ඇයි මට මෙහෙම ඉදලා එයාට ආදරේ කරන්න බැ...