Yuri දැන් ගොඩක් වෙලා ගියානේ තාම Ara ආවේ නෑ නේ . මන් ගිහින් බලලා එන්නද
ඒකතමයි මාත් බැලුවේ යමු මාත් එන්නම්.
Yuri චතුයි දෙන්නම හිටපු table එකෙන් නැගිටලා පහළට එන්න යනකොට Ara අර boy එක්ක කතා කර කර ඉන්නවා දෙන්නා දැක්කා.
Halo මේ ඔයා දෙන්නා මොනාද අප්පේ මෙච්චර කියවන්නේ. අපි දෙන්නා අතනට වෙලා ගොඩක් වෙලා බලන් ඉදලා බැරිම තැන තමයි මේ ආවේ.
Sry chathu අපි දෙන්නා දැන් එන්න තමයි ගියේ එතකොට තමයි ඔය දෙන්නා ආවේ.
හරි දැන් යමු ගිහින් ඉදගෙන කතා කරමුකෝ . Ara ඔයා ඇඩුවද?
නෑ bn පිස්සුද මන් ඇස් පොඩි කළ එකයි.
මන් එහෙම කියද්දී namjoon මගේ දිහා බලාගෙන හිටියේ හරියට පොඩි එකෙක් වගේ🤗.
හරි එහෙනම් අපි යමු order එකත් අරගෙන එනවා යමු ඉතින්.
Order එකත් අරගෙන අපි table එකට යනකොට tae ඇවිල්ලා namjoon ගාව තිබ්බ එක tray එකක් අරගෙන ගියා. අපි යනකොට table 5ක් දාලා ලොකූ table එකක් කට්ටිය හදලා තිබ්බේ. Tae ඇවිල්ලා namjoon ගෙන් tray එක අරන් යද්දී මන් namjoon ගේ මූණ දිහා බැලුවා එතකොට එයා ,
ඒ ඉන්නේ V අදුර ගත්තා නේ😂.
නැතුව 😂. අහන්න මගේ යාළුවා army කෙනෙක් එයාව surprise කරන්න පුළුවන් ඔයා හිටපු විදියට මොකද කියන්නේ කැමතිද
Ah ඔයාවනේ ඉතින් මන්...හරි එහෙනම් එහෙම කරමු දැන් යමුකො ඔක්කොමලා බලාගෙන ඇති.
කට්ටිය හිනා වෙවී කතා කර කර හිටියත් namjoon අපි එක්ක එතනට ගියාම කට්ටිය ඔක්කොමලා හ්ම් සද්දයක් නෑ. එයාලා බලන් හිටියේ අපි තුන්දෙනා දිහා මන් නම් එයාලා කාගේවත් මූණ බැලුවේ නෑ බැලුවේ නැත්තේ මේක මේ වෙන දේවල් තමා මට හිතා ගන්න බැරි උනා නිසා. වාඩි උනාට පස්සේ ජීමින් නංජූන්ගේ කානට කරලා මොනාද කිව්වා ඒත් ඒක හරියටම මට අහුනේ නෑ.
ඔක්කොමලා වාඩි වෙලා එක එක්කෙනාගේ දිහා බලාගෙන හිටියා කාව්රුත් කිසිම දෙයක් කතා කරේ නෑ නිහඬතාවය බිදල දැම්මේ අපේ jk .
Hi good morning. ඉතින් කියන්නකෝ ඔයාලා කව්ද කියලා .
Hi මම නතාෂා ඒත් මෙහෙ අය කියන්නේ Ara කියලා.
YOU ARE READING
True love ❤️
RomanceYou can find your soulmate anywhere in the world 🌍. Wait until then❤️💞 එයාව අත අරිනවා...... ආදරේ නැත්තං මොන හේතුවකටද එයාට වෙන කෙනෙක් ලං වෙනවාට අකමැති.... ආදරේ කියන්නේ හැමදාම ලගින් ඉදලා ආදරෙයි කියන එක ද....... ඇයි මට මෙහෙම ඉදලා එයාට ආදරේ කරන්න බැ...