Ara namjoon එක්ක දවස් 5ක් විතරම වැක්ෂන් එක හරිම රොමැන්ටික් විදියට ගත කළා තව ඉන්න දවස් තිබ්බත් Ara ගේ exam නිසා දෙන්නට වාඩි දවසක් එහේ ඉන්න බැරි උනා.
හවස හොඳටම වහින්න ගත්තා namjoon ජනෙලේ ළග ඉදගෙන පොතක් කියවනවා Ara දැක්කා Ara ඒ වෙලාවේ කන්න pancake හදන ගමන් හිටියේ ගෙදර කිසිම සද්දයයක් තිබ්බේ නෑ දෙන්නම නිහඬයි namjoon කිසිම සද්දයක් නැති නිසා Ara හොයාගෙන ගියා. Up
Ara.......... Ara.......
Namjoon දෙපාරක් කතා කරත් Ara ගේ කිසිම සද්දක් තිබ්බේ නෑ.namjoon kitchen එකට ගිහින් බැලුවම Ara pancake හදන ගමන් හිටියා.
බබා මන් දෙපාරක් කතා කර අහුනේ නැද්ද🤭.
අහ්.....නෑ නේ ජූන් මට හරියට අහුණේ නෑ.
Ara එතනින් එහාට කිසිම දෙයක් namjoon එක්ක කතා කරේ නෑ. වෙනදාට හැම වෙලාවෙම කියව කියව ඉන්න කෙනාට අද මොකද මේ වෙලා තියෙන්නේ කියලා namjoon කල්පනා කරා.
Ara ඇයි මේ.....
ඇයි ජූන්..
ඔහොම කල්පනා කරන්නේ....වෙනදාට ඔහොම නෑ නේ මොකක් හරි දෙයක් කියන්න තියෙනවද..
නෑ ජූන් එහෙම නෑ....ඊයේ ටිකක් රෑ වෙනකල් ඇහැරගෙන හිටියානේ එකයි.
Sure ද....
ඔව් ජූන් එහෙම එකක් නැ.
Ara ගේ වෙනස namjoon ට හොඳටම දැනුනා. Namjoon ටික වෙලාවක් Ara දිහා එහෙමම බලාගෙන හිටියා පස්සේ namjoon Ara ව බැක් hug කළා.
ජූන්.....අයින් වෙන්නකෝ මට මේ ටික හදන්නත් තියෙනවා...ඔයාට බඩගිනි නම් මන් කුකීස් අරන් දෙන්නද...ඉන්නකෝ මන් ඔයාට ඒව ගෙනල්ලා දෙන්නම්...
Ara එක දිගට කලබලෙං වගේ කතා කරා වෙනදට namjoon ළග ඉන්නකොට namjoon එක්ක හිනා වෙවී හිටපු කෙල්ලට මොකද්ද උනේ කියලා namjoon ටත් හිතා ගන්න බැරුව හිටියේ. Ara namjoon ගෙන් අයින් වෙන්න හැදුවත් namjoon Ara ගෙන් අයින් උනේ නැ.
ජූන් කිව්වම අත අරින්නකෝ මන්..
මට බඩගිනි නෑ Ara.....
හරි එහෙනම් මට මේක හදන්න දෙන්නකෝ....
ESTÁS LEYENDO
True love ❤️
RomanceYou can find your soulmate anywhere in the world 🌍. Wait until then❤️💞 එයාව අත අරිනවා...... ආදරේ නැත්තං මොන හේතුවකටද එයාට වෙන කෙනෙක් ලං වෙනවාට අකමැති.... ආදරේ කියන්නේ හැමදාම ලගින් ඉදලා ආදරෙයි කියන එක ද....... ඇයි මට මෙහෙම ඉදලා එයාට ආදරේ කරන්න බැ...