At BTS dorm :
Jimin: අද ටිකක් එලියට ගියානම් හොඳයි වගේ නැද්ද ටේ.අපේ concert එකත් ඉවර උනා නේ. දැන් මේ දවස් ටික පොඩ්ඩක් relax එකේ ඉන්න තිබ්බනං තමයි හොඳ.
Tae: යා jimin එක නියමයි නෙ අපි යමු games play කරන්න තියන තැනකට යමු.
Jk: jimina මොන කරන්නත් අපිට pd nim ගෙන් අහන්න වෙයි. දන්නවනේ එයාගේ හැටි😒
Jimin: namjoon hyung ට කියමු permission ගන්න කියලා.
Yoongi: මන් නම් එන්නේ නෑ කොහේවත් යන්න. මන් අද දවසේම නිද ගන්නවා.
Jin: යා මින් yoongi අදවත් නිද ගන්නේ නැතුව ටිකක් එලියට යමු.
Yoongi: ඔයාලා යන්න . මන් නිදාගන්නවා. කරදර කරන්න එපා . මන් දැම්ම කිව්වා එන්නේ නෑ කියලා.
Namjoon: මොකෝ මේ කට්ටිය ඇයි අර suga hyung එලියට ගියේ?
Jin: namjoona අපි අද ටිකක් එලියට යන්න කතා උනා. ඔයා pd nim ගෙන් permission අර ගන්න පුළුවන් නේ🤗. Yoongi හයුන් එන්නේ නෑ කිව්වා. එයට නිද ගන්න ඕනේ ලු 😂.
Hobi: පූස් තඩියා ගේ wadema නිදා ගන්න ඒකනේ ඉතින්😂.
Namjoon : මන් එහෙනම් ගිහින් pd nim ව හම්බෙලා එන්නම් .
Tae: hyung කොහොම හරි අද එලියට යන්න ඕනේ. ඒක නිසා permission අරන් එන්න . නැත්තං එදා වගේ හොරෙන් යන්න තමයි වෙන්නේ😂.
----------------------------------------
Jimin : namjoon hyung තම නෑ නේ.
Tae: අවුලක් ද දන්නෑ.
Jk: oo අර කියනකොටම එන්නේ hyung .😂
Jin: namjoona මොකෝ උනේ . යන්න කිව්වද?
Namjoon: යන්න කියලා නම් කිව්වා. හැබැයි හවස් වෙලා තමයි යන්න වෙන්නේ. යනකොට security එකෙන් කට්ටිය අරන් යන්නත් කිව්වා.
Jimin: security එකෙන් මොකටද අනේ . අපේ hyung ල ඉන්නවනේ අපිව බලගන්න.
Jin: හරියට කියන දේ අහන අයනේ ඉන්නේ.😂😂
Hobi : එහෙනම් හවසට යන්න ලෑස්ති වෙමු.
-------------------------------
Tae; ජීමිනා ඉක්මනට එනවා මනුස්පයෝ. දැන් හවස 6ත් පහුවෙලා.
Jimin; හිටහන් මන් මේ එනෝ. Hyung ලටත් කතා කරනවා මට මෙතන කෑ ගහන්නේ නැතුව.
ESTÁS LEYENDO
True love ❤️
RomanceYou can find your soulmate anywhere in the world 🌍. Wait until then❤️💞 එයාව අත අරිනවා...... ආදරේ නැත්තං මොන හේතුවකටද එයාට වෙන කෙනෙක් ලං වෙනවාට අකමැති.... ආදරේ කියන්නේ හැමදාම ලගින් ඉදලා ආදරෙයි කියන එක ද....... ඇයි මට මෙහෙම ඉදලා එයාට ආදරේ කරන්න බැ...