Good morning 🌞 Aunty 😚
Good morning පුතා එන්න නතාෂා කාබරේ ඉන්නවා ඉන්න මන් කතා කරන්නම්.හරි ආන්ටි මන් මෙතන ඉන්නම් .
ලොකූ ලොකූ මෙන්න චතූ ඇවිල්ලා .
පුතා දැන් මොනාද ඉස්සරහට කරන්න හිතාගෙන ඉන්නේ ? නතාෂා ඊයේ ඉදලම රණ්ඩු කරනවා korea යන්න ඕනේ කියලා 😂.
මන් dancing academy එකකට join වෙන්න හිතන් ඉන්නවා aunty. Korea වල dancing groups වලට හොඳ තැ නක් තියෙනවා . හැබයි අම්මලා නම් කැමති නෑ මන් යනවාට .එයාලා කියන්නේ ලංකාවේ ඉදලා ඕන දෙයක් කරන්න කියලා.
ඒකත් ඇත්ත පුතා . ඔයාලව අපිට පෙන්නේත් නෑ ඔයාලා මේ ඉන්න විදියට රටකටගිහින් ඉන්න බෑනේ.
ඔන්න මන් අවෝ .. චතූ අපි දැන් මොකෝ කරන්නේ. A/l ඉවරයි නේ මන් photo graphic තව desinging වගේ පැත්තට යන්න තමයි කැමති. ඒ නිසා එකට ඕන basic causes ටිකක් මන් හොයලා බැලුවා හෙට ගිහින් ඒව ගැන හොයලා බලන්න ඕනේ.
මාත් තව dancing ගැන ඉගන ගන්නවා බන්. අපි korean ඉගන ගන්නත් ඕනේ නේ😂.
අපි අද හොයලා හෙට ගිහින් හම වැඩක්ම කරගමු bn. නැත්තං කළේ යනවා.
..................................................................................
Author prov:
අව්රුද්දකට පස්සේ නතාෂටත් චතූ ටත් තිබ්බ එකම හීනේ ඉෂ්ට කරගන්න ඒ දෙන්නටම පුළුවන් උනා. දෙන්නම south korea වලට ගියා . නතාෂා soul national university එකේ computer science facility එකේ student කෙනෙක් විදියටත් , චතූ 1 million dance studio එකට එකතු උනා. හැබයි නතාෂාට කලින් චතූ korea වලට ගියා. නතාෂා එක්ක තව ළමයි 4 දෙනෙක් soul university එකට ලංකාවෙන් ගියා.යාළුවෝ දෙන්නට එකට යන්න බැරි උන එකට දෙන්නම දුකෙන් හිටියත්
මාස 2කට පස්සේ korea වලදී මාස 2කට පස්සේ දෙන්නටම මීට් වෙන්න chance එකක් හම්බුනා.1million dance studio
Soul national university.................................................................................
Hi guys 😊😊,
ඔන්න ඊළඟ එකත් දැම්ම මේක ගොඩක් හදිස්සියේ දැම්මේ . ඒක නිසා ටිකක් විතර අවුල් වගේ ඇති. ඊළග එක මීට වඩා දෙන්නම්. ඊළග එකේ BTS ලත් ඉන්නවා💜❤️. කතාවත් එක්ක දිගටම ඉන්න. අඩුපාඩු කොමෙන්ට් එකකින් දාගෙන යන්න vote කරන්න හොඳයි නම්.다들 사랑해💜💜❤️
आप पढ़ रहे हैं
True love ❤️
रोमांसYou can find your soulmate anywhere in the world 🌍. Wait until then❤️💞 එයාව අත අරිනවා...... ආදරේ නැත්තං මොන හේතුවකටද එයාට වෙන කෙනෙක් ලං වෙනවාට අකමැති.... ආදරේ කියන්නේ හැමදාම ලගින් ඉදලා ආදරෙයි කියන එක ද....... ඇයි මට මෙහෙම ඉදලා එයාට ආදරේ කරන්න බැ...