13th episode 💜

39 10 0
                                    

Ara තනියම යනවාද ඒ කියන්නේ...

ඔව් yuri අද මම තනියම යන්නම් ....ඒත් බයයි වගේ නිකන් මගේ හාට්  එක නෑ වගේ එක ගොඩක් හයියෙන් ගැහෙනවා.

Ara බලන්න ඔයා මුලින්ම relax වෙලා ඉන්න හරිද කලබල වෙන්න එපා ....

හරි yuri මන් එහෙම කරන්න ෆුල් ට්‍රයි එකක් දෙන්නම්.

මේ කෝ chathu ?

එයා බාත්රූම් එකේ තව පැයකට වත් එන්නේ නෑ🤣 එක නිසා ඔයා යන්න නැත්තං පරක්කු වෙයි එයා ආවම මන් කියන්නම් ඔයා ගියා කියලා හරිද .

හරි yuri එහෙනම් මන් යනවා .

Ara මන් කියපු දේ මතක තියා ගන්න.

හරි yuri bye .

Ara එහෙම කියලා ගෙදරින් එළියට ගියා.

එළියේ හරිම සීතලයි ඉන්න බෑ ත්ව ටික දවසකින් මෙහෙට හිමත් වැටෙන්න පටන් ගනී එතකොට කොහොම ඉන්නද මන්දා අපිව ගල් වෙලා යයි. දැන් මන් ගිහින් කොහොමද කියන්නේ .......අනේ දෙවියනේ help කරන්න මට ....එක අතකට oppa ත් මට කිව්ව එකේ  මට කියන්න බැරි ඇයි මට පුළුවන්....අනේ මට බෑ .....මන් කොහොමද කියන්නේ හරි මන් කියනවා oppa අවිල්ලද දන්නෑ call එකක් දෙමු.

Ara යන ගමන් එයත් එක්කම තනියෙන් කතා කර කර ගියා Ara ගොඩක් කන්ෆියුස්  වෙලා හිටියේ අර විථ්‍රක් නෙමෙයි namjoon නුත් එහෙමම තමා එයත් ටිකක් කන්ෆියුස් වෙලා Ara එනකොට namjoon ඇවිල්ලා තිබ්බා ara namjoon ට call කරන්න යනකොට එයා දැක්කා namjoon එතන බංකුවකට වෙලා වාඩි වෙලා ඉන්නවා.

Ara යන ගමන් එයත් එක්කම තනියෙන් කතා කර කර ගියා Ara ගොඩක් කන්ෆියුස්  වෙලා හිටියේ අර විථ්‍රක් නෙමෙයි namjoon නුත් එහෙමම තමා එයත් ටිකක් කන්ෆියුස් වෙලා Ara එනකොට namjoon ඇවිල්ලා තිබ්බා ara namjoon ට call කරන්න යනකොට එයා දැක්කා namjoon එතන බංකුවකට වෙලා ...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Ara namjoon ලඟට ගිහින් කතා කරා.

Oppa ....

Ara ....ඔයා කලින් ඇවිල්ලා තනියමද ආවේ ?

ඔව් oppa තනියම ආවේ අනික මන් පරක්කු වෙලා නේ ආවේ ඇයි ඔප්ප කලින් කිව්වේ ?

True love ❤️Where stories live. Discover now