නංජූන්ව දවස් 5කට පස්සේ හොස්පිටල් එකෙන් discharge කරා පස්සේ ඉතින් කට්ටියම namjoon ව ඩෝම් එකට එක්කගෙන ගියා namjoon ට ඕන උනේ කොහොම හරි Ara එක්ක date එකකට යන්න අනිත් අයටත් කියලා තිබ්බ නිසා එයාලා එකේ වැඩේ සම්පූර්නෙන්ම බාර ගත්තා. හොටෙල් එකේ වැඩේ ඔක්කොම පොඩි සෙට් එක බලා ගන්න ගියා ජින් Ara ටයි namjoon ටයි dress කරන ඒවා සෙලෙක්ට් කර ගන්න ගියා hobi සුග අනිත් වැඩ ටික බලන්න ගියා namjoon ටිකක් කළබල වෙලා වගේ හිටියේ කට්ටියම dorm එකෙක් නැති වෙලාවේ yoona namjoon ව හොයාගෙන ආවා.
Y: namjoon ඔයාට දැන් කොහොමද.
ඔයා කොහොමද ආවේ.......මෙතනින් යන්න.
මන් ආවේ ඔයාව බලලා යන්න ජූන් ඇයි මට එහෙම කරන්න අයිතියක් නැද්ද....
අයිතිය...මොකද්ද කියනවා ඔය අයිතිය තමුන් ගැන මන් දන්නවා yoona බලන්නනේ ආවේ දැන් එහෙනම් බලාගෙන යන්න.
Namjoon ඔයා ඇයි ඔහොම කතා කරන්නේ හරියට මාව දන්නේවත් නෑ වගේ.....අපි කාලයක් කොච්චර ආදරෙන් හිටියද....
ඕක නවත්තගන්න yoona ඔයා කියවන එක නතර කරලා මෙතනින් යන්න...ඔයාගේ ආදරේ එක කිසිම කෙනෙක්ට සුදුසු නෑ එක තනිකර ජරාවක් මට අප්පිරියයි..
එහෙමද namjoon මායි ඔයාගේ පළවෙනි කිස් එක ඔයාගේ හැම දෙයක්ම මාත් එක්කයි වෙන්නේ කියලා ඔයමයි කිව්වේ ඔයාට එක මතක නැද්ද.
Yoona තරහෙන් namjoon ට කතා කරා namjoon වාඩි වෙලා හිටපු තැනින් නැගිටලා yoona ලඟට ගියා.
මේ අහනවා yoona මන් තමුන්ට ආදරේ කරා ඒත් ඉස්සර....දැන් නෙමෙයි ඒක නිසා දැන් මෙතන කියවන්නේ නැතුව යනවා.
බෑ ජූන් ඔයා මගේ.
එහෙම කියාගෙන yoona namjoon ව හයියෙන් බදා ගත්තා namjoon yoona ව අයින් කරන්න හැදුවත් එයා අයින් උනේ නෑ namjoon පුදුම අමාරුවෙන් yoona ව එයාගෙන් අයින් කරලා yoona ගේ කම්මුලට ගැහුවා.yoona ගේ ඇස් තරහෙන් වගේම කදුළු වලින් පිරිලා තිබ්බා.ඔයාට මගේ වෙන්න බැරි නම් joon අර කොහේවත් යන කෙල්ලගේ වෙන්නත් බෑ ඒක මතක තියා ගන්න.....මට ගහපු එකට ඔයාට විද වන්න වෙනවා එකත් මතක තිය ගන්න.
එහෙම කියාගෙන yoona යනකොටම jimin ඇතුළට ආවා එයා දැක්ක yoona අඩාගෙන එලියට යනවා.
YOU ARE READING
True love ❤️
RomanceYou can find your soulmate anywhere in the world 🌍. Wait until then❤️💞 එයාව අත අරිනවා...... ආදරේ නැත්තං මොන හේතුවකටද එයාට වෙන කෙනෙක් ලං වෙනවාට අකමැති.... ආදරේ කියන්නේ හැමදාම ලගින් ඉදලා ආදරෙයි කියන එක ද....... ඇයි මට මෙහෙම ඉදලා එයාට ආදරේ කරන්න බැ...