16th episode 💜

34 8 0
                                    

උදෙන්ම ජින් නැගිටලා කට්ටියට කන්න උයනවා Ara කිචන් එකට යනකොට ජින් , hobi දෙන්නා විතරයි නැගිටලා හිටියේ.

Good මෝනිං oppa

Good මෝර්නිං Ara ඇයි මේ උදෙන්ම නැගිටලා නින්ද යන්නේ නැද්ද.

අනේ එහෙම එකක් නෙමෙයි oppa මන් කොහොමත් ටිකක් උදෙන් ඇහැරෙනවා ගෙදරදී එතකොට වැඩ කර ගන්න ලේසි නේ. Oppa මොන හරි කරන්න තියෙනවද වැඩක්..

නෑ Ara .......අර අතන තියෙන බොල්ස් ටික හෝදලා ගන්න ..

හරි oppa. එක නෙමෙයි oppa අනිත් අය සාමාන්‍යෙන් කීයට වගේද නැගිටින්නේ ..

එයාලා පුළුවන් නම් දවසම නිදා ගනී😂. ගිහිල්ලා ඇහැරවනකල් ම ඉන්නවා නැගිටින්න..

එහෙමද 😂 හරි oppa මෙන්න මේ ටික මෙතනින් තිබ්බා.

Hobi: මන් ගිහිල්ලා අරුන්ටික ඇහැරවල එන්නම් නැත්තං දවසම නිදා ගනී.

Hobi එහා කියලා ගියා ජින් කට්ටියගේ කෑම ලස්සනට රෙඩි කරා .

Oppa මටත් කියලා දෙනවද මෙහෙ කෑම හදන විදිය මන් ගොඩක් ඒව හදන්න දන්නේ නෑ.

ඕක මොකද්ද අනේ මන් කියලා දෙන්නම් ...... මෙහෙ එන්නකෝ දැන් මේ ටික මේ බොල් එකට දාමු ....එක නෙමෙයි Ara ඔයා මේ උදෙන්ම නෑවද?

අහ් ඔව් oppa .... උදෙන්ම කියන්නේ ඉතින් දැන් 10ත් පහුවෙලනේ ඉතින් ..

ඒත් බලන්න ඔයාගේ කොන්ඩේ තාම තෙතයි නේ යන්න ගිහින් ඕක drayer කර ගන්න නැත්තං ඔයාට මේ සීතලේ හෙම්බිරිස්සාව හැදෙයි..

හරි oppa .

එහෙම කියලා Ara room එකට ගිහින් කොන්ඩේ වේලගෙන ආවා..

අද ඔයා namjoona එක්ක ඇවිදින්න යන්න අපි jimina ගේ ගෙදර යනවා..

මන් .......ඒත් කොහෙද යන්නේ....ඇවිදින්න .... අනික ඔයාලා ..

අයියෝ Ara ඔයා මේ ඉන්නේ busan වල මෙහෙ යන්න ඕන තරං තැන් ගොඩක් තියෙනවා.... Namjoona ඔයාව එක්කගෙන යයි .....

එතකොට chathui යුරි දෙන්නා .....එයාලා තනියම නේ...

නෑ නෑ 😂 අපි එයාලත් එක්ක තමයි යන්නේ ඔයාදෙන්න වෙනම යන්න අපි වෙනම යනවා හරි නේ...

හම් හරි එහෙනම් ......ඒත් oppa එක ...

ආයේ කතා කරන්න දෙයක් නෑ ඔයා namjoona එක්ක යනවා ...

True love ❤️Wo Geschichten leben. Entdecke jetzt