14th episode 💜

35 7 0
                                    

Araaa මොකද අද උනේ කියන්නකෝ මට කියන්නෙත් නැතුව ගියා නේ තරහයි උබත් එක්ක . Ara අද..

පොඩ්ඩක් හිටපන්කෝ මට ගේ ඇතුළට එන්න දෙනවා එහාට වෙලා මට මහන්සි ඇවිදලා කකුල් දෙකත් රිදෙනවා එහෙට වෙනවකෝ....

Ara ගේ ඇතුලට එන්නත් කලින් චතු එළියේ ඉදලම මොනාද උනේ කියලා අහලා ara ට කරදර කරා 😂.

හරි එනවකො ........ ඉතින් කියන්නකෝ මොනාද උනේ මොනාද ඔය කිව්වේ namjoon oppa ට?

ඉන්නවකෝ පොඩ්ඩක් මන් මෙහෙන් පැනලා යන්නේ නෑ නේ😂 මට චුට්ටක් හුස්ම ගන්න දෙනවකෝ සීතල් නේ bn එළියේ ඉදලා ආපු නිසා මට හුස්ම ගන්නත් බෑ වගේ..... එක නෙමෙයි කෝ yuri ?

එයා හිටියා මන් හිතන්නේ drama එකක් බලනවා ..... ඉතින් කියානවකෝ මොනාද උනේ කියලා.....

හරි කියන්නම් ඊට කලින් yuri වත් එක්ක ගෙන එන්න නැත්තං එයා තරහ වෙයි😂.

Ohhh අපේ අලුත් love story එක ඇවිල්ලා.කීයටද ආවේ මන් කිව්වනම් එනවනේ ඔයාව ගන්න තනියමද ආවේ ආ?

නෑ නෑ namjoon ඔප්ප මාව මෙහෙට ගෙනල්ලා දැම්මා.

අහ් අම්මේ බලන්නකෝ මුණේ තියෙන හිනාව ආව් ආව් නියමයි නේ ආ ..... ඉතින් කෙල්ල අද මොකෝ උනේ ...මේ කිව්වා නේද අද වත් කැමති කියලා ...ඉතින් කියන්නකෝ මට ඉවසිල්ලක් නෑ අහණකල්.....

ඇයි මට මන් මේ ආපු වෙලාවේ ඉදලා අහන්නේ මොනාද උනේ කියලා 😂.

Ara වාඩි වෙලා හිටපු සෝෆා එක දෙපැත්තේ chathui yuri දෙන්නත් වාඩි වෙලා Ara කතාව කියනකල් මාර උනන්දුවෙන් Ara දිහා බලන් හිටියා.

හරි එහෙනම් ඔන්න මන් දැන් කියනවා...... ඉස්සෙල්ලාම මන් යනකොට oppa ඇවිල්ලා හිටියේ ඉතින් මන් oppa ලඟට ගිහින් කතා කරා පස්සේ අපි දෙන්න ටිකක් වෙලා කතා කර කර ඉන්න කොට මට ඉතින් කියන්න හිතාගෙන හිටපු දේ oppa ට කියනකල් මාර ස්ට්‍රෙස් එකේ හිටියේ පස්සේ oppa මට කැමති කිව්ව තැන ට ගියා........ මන් oppa ගේ අතින් අල්ල ගත්තා....ඊට පස්සේ මන් oppa ට කිව්වා මන් එයාට ආදරෙයි කියලා ......

වාව් අනේ මාර cute මට මැවිලා පේනවා ඔයා namjoon ඔප්ප ගේ අතින් අල්ලන් පොඩි එකෙක් වගේ ආදරෙයි කිව්වා විදිය මාර shooi අනේ ඔයාලා මැරි කරට පස්සේ namjoon oppa ට ඔයාව හන්ඩ්ල් කරන්න ලේසි වෙයි අනේ මාර cute අනේ .....

True love ❤️Où les histoires vivent. Découvrez maintenant