6th episode💜

64 11 7
                                    

After 6 months

Yuri; අම්මෝ මාර සුවදයි කව්ද අනේ මගේ නින්දත් නැති වෙන තරමට මෙච්චර සුවදට උයන එකා. Ara Ara කෝ මේ කෙල්ල අදෙත් නෑ නේ . සුරේ එකටම එය වෙන්න ඇති උයන්නේ. ඒත් මට කිව්වානේ උයන්න දන්නෑ කියලා😂 ගිහින්ම බලා ගමුකෝ .
Good morning 🌞 කෙල්ල උදෙන්ම මොකෝ අද උයන්න පටන් ගත්තේ . කලෙකට පස්සේ අද තමයි අපිට නිවාඩුවක් හම්බුනේ. ඒ දවසටත් උදෙන්ම නැගිටලා😂 .

Ara; good morning 🌞 පැටියෝ. මට බඩගිනි bn මෙහෙදී සැර කෑම නෑ නේ ඉතින් අද මන් ඔයාට sri lankan special කෑමක් හදලා දෙන්නම්.ok 🤗

ඕක කළ මට ඇල්ක් වෙන්නේ නැත්තං මන් ඔය හදන ඔක්කොම කනවා පැටියෝ 😂.එක නෙමෙයි මේ තියෙන්නේ පරිප්පු නේද.

ඔව් bn 😂 සාමාන්‍යයෙන් ලංකාවේ අය පරිප්පු නැතුව බත් කනවා ගොඩක් අඩුයි. මට ගෙදර ඉන්නකොට පරිප්පු නැත්තං බත් කන්න බෑ 😂. ඒක නිසා අපේ අම්මා හැමදාම පරිප්පු හට්ටියක් හදනවා😂.

අම්මෝ එහෙමද😂 india වලත් පරිප්පු ගොඩක් අය කනවා. Oo කව්ද bn මේ උදේ පාන්දර bell එක ගහන්නේ.

ඔයාගේ bf ද දන්නෑ😂 .

අනේ පල යන්න එහෙම කවුරුත් නෑ 😒 .

අනේ නිකන් බොරු කියන්නේ නැතුව හිටපන් bn මන් දැක්කේ එදා උබ අර කොල්ලත් එක්ක පැණි හල හල කතා කර ගෙන හිටියේ😂. හරි ඉතින් මන් ඔයාගේ අම්මට කියන්නේ නෑ නේ කියපන්කෝ උබ ඒ කොල්ලට කැමතිද

නෑ bn එය නියන් යාලුවෙක් විතරයි.මේ හිටපන් මන් ගිහින් බලලා එන්නම් කව්ද මේ bell එක කඩන්න හදන්නේ කියලා.

Haha ඔහොම යමුකො මට අහුවෙයි නේ😂😂.

Oh chathu good morning .අද උදේම මෙන්න තව මල්ලකුත් උස්සගෙන ඇවිත් ඔයා මෙහේ ඉන්න එනවද.

Good morning yuri . ඔව් මන් ඔයාලත් එක්ක ඉන්න එනවද අද ඉදලා මේ මට මහන්සි මන් ඇතුළට එන්නද😂ඇවිල්ලා ඔයාගේ ප්‍රශ්නවලට උත්තර දෙන්නම් .

හා අනේ එන්න😂😂. දෙන්න මන් ගිහින් ඕක room එකෙන් තියලා එන්නම්. එකනේමෙයි ඔයාගේ යාළුවා උදේම කෑම හදනවා🤗

මොකා ara ද😂 එයා එහේ ඉන්නකොට වත් උයන්න දන්නෑ මන් හිතන්නේ.කෝ ඉන්න මන් ගිහින් බලන්න.

True love ❤️Donde viven las historias. Descúbrelo ahora