Author Pov.
'ඇයි මට මෙයාව දැක්කම අමුත්තක් හිතෙන්නෙ. මට හිතෙනවා මගෙ යූමී ආයෙත් මං ළගට ඒවා කියලා. මොක වුනත් මෙයාගෙන් ඈත් වෙලා ඉන්න ඕනෙ😑.'
එහෙම හිතලා ජන්ග්කුක් යන්න හැරුණා. ඒත් එයාට යන්න හිතුනෙ නෑ. එයා සිහිය නැතුව ඉන්න මාහා ළගට ගිහින් මාහාගෙ තොල්වලට soft කිස් එකක් දුනා. ඒවෙලාවෙ ම ජින් එතනට ආවෙ😅. ජන්ග්කුක් දැක්කා ජින් බලන් ඉන්නවා කියලා. ජන්ග්කුක්ගෙ කිස් එකෙන් පස්සෙ මාහා හීමීට නැගිට්ටා. එයා හොදට ම බය වෙලා වටපිට බලලා අඩන්න පටන්ගත්තා. ජන්ග්කුක් එතනින් යන්න ගියා. ජින් මාහාට වුන දේවල් පැහැදිලි කරලා පහළට යැව්වා. ජින් ඊලට ගියේ යෝනා ළගට. යෝනා නම් තාම නිදි. ජින් ගිහින් යෝනට කතා කරා.
Jin - මේ අහන්න කෝ.. දැන් නැගිටින්න කො කො ඉතින් නැගිටින්න
ජින් යෝනාගෙ නම දන්නෙ නැති නිසා කෑගහලා මෙහෙම නැගිට්ටුවා. යෝනා නැගිටලා ජින්ට ඔලුව නමලා ආචාර කරා.
Jin - ඔයාගෙ නම මොකක්ද??
Yoona - මගෙ නම Kim yoona. එතකොට ඔයාගෙ නම?
Jin - ඕඕ... යෝනා මගෙ නම Kim Seok-Jin. මට ජින් ඔප්පා කියන්න.
Yoona - හරි ඔප්පා😊.
Jin - යෝනා එන්න යන්න කෑම කන්න.
එහෙම කිව්ව ම යෝනා හිමීට කකුල තියලා යන්න නැගිට්ටා. ඒත් එයාට ඇවිද ගන්න බැරි වුනා. මැණික් කටුව ලග තුවාල වුන නිසා. යෝනා වැටෙන්න යනවත් එක්ක ම ජින් යෝනාගෙ ඉන වටේ අත දාලා යෝනාව අල්ලගත්තා. ජින් එහෙම ම යෝනාව bridal style එකට කෑම මේසෙ ලගට එක්කගෙන ආවා. ජින් යන වෙලාවෙ නම් ජන්ග්කුක්, ජිමින්, ජීවෝ තුන්දෙනාම හිටියා. හැමෝම කන්න පටන් ගත්තා.
Jungkook - දැන් අපිට ඔයාලා එක එක්කෙනා ගැන කියන්න බලන්න.
Yoona - හායී....
මං Kim Yoona.
මට 25යි
මං ෆැෂන් ඩිසයින් company එකක වැඩ කරනවා.Ara - මං Lee Ara.
වයස 21.
මං තාම ඉගෙන ගන්නවා.Yunhi - මං Min Yunhi.
මට වයස 22
මමත් College යනවා.Ji - මං Joon Ji Hyun
මට වයස 22යි
මමත් College යනවා.Mina - මං Jung Mina
මට 23යි.
මමත් college යනවා.
YOU ARE READING
☠ ❌️ ƊƛƝƓЄƦƠƲƧЄ ԼƖƔЄƧ ❌️ ☠ [[ 𝑱𝑱𝑲 ]] ( On Hold )
Hành độngතම ඔම්මා අප්පා නැතුව යොවුන් අවධියේම අහිමි වූ පිරිමි ළමුන් සත් දෙනෙක්. කුඩා කල සිට ම තනියම හැදුනු ගැහැණු ළමුන් සත් දෙනෙක්. ආදරයෙන් වියරු වැටී පලි ගැනීමට ගොස් එය සම්පූර්ණ කරන නමුත් තවමත් අනාචාරී ක්රියාවෙහි යෙදෙන පියෙක් සහ පුතුන් දෙදෙනෙක්. තම ආදරය අහි...