#Dangerous Lives
9.Ep.
--------------------------------------උදේ 10ට විතර කොල්ලො ටික drom එකෙන් පිටත් වුනා. කෙල්ලො ටික තනියම ගෙදර නිසා එයාලා ශොපින් කරන්න යන්න කතා කරගත්තා.
Ara - අපි ශොපින් යං.
Ji - සල්ලි තියෙ ද😒
Yoona - සල්ලි මං දෙන්නම්. ඒත් ලොකු සල්ලියක් නෑ. ඔයාලාට පොඩ්ඩක් ඇවිදලා මොනව හරි කන්න සල්ලි ඇති වේවි.
Ryujin - අදින්න නැතත් කමක් නෑ කන්න තියෙනවා නම් මට🙂
Ji - Ryujin ඔයා දැන් මහත් වෙලා. බරත් වැඩී නේ ද🙄
Ryujin - හරි අනේ මං පාලනය කර ගන්නම්. මං කන්නෙ නෑ😒
Ji - කන්නෙ නැතුව ඉන්න නෙවෙයි. කෑම පොඩ්ඩක් අඩු කරන්න.
යෝනා ඔයා එනව ද යන්න.Yoona - මට නම් එන්න බෑ. මගෙ ඇගට පන නෑ. අනික බබත් අඩනවා. තාම එයා මට හුරු නෑ😔.
Mina - යෝනා මං ඉන්නම් ඔයා එක්ක. ඔයාටත් අමාරුයි නේ. අනික මට ඇවිදින්න යන්න බෑ.
Yoona - Thank u mina.
Yunhi - මාත් ඉන්න ද???
Yoona - ආනී.. මේ තුනව බලාගන්න ජීට තනියම බෑ. ඔයා යන්න ඒනිසා.
Maaha - මං ඉන්නද??
Ara - ම්වෝ???? ඇයි ඒ අරයා තර්ජනය කරා ද 😂
Maaha - ආනී මගෙ ඇගට අමාරුයි. බඩත් රිදෙනවා. මිනා යන්න මං ඉන්නම්.
Ara - මාහා.........
Maaha - වේ... කැගහන්න එපා බොරුවට😒 අර බබා නැගිටීවි
Ara - ඔයා එන්න ඕනෙ අනිවාර්යයෙන් යන්න.
Maaha - මියානේ.... අද නම් එන්න වෙන්නෙ නෑ ආරා. අපි හෙට යමු එහෙනම්.
Ji - ඔව් හෙට යමු එහෙනම් හෙට මට පඩි 🙂
Ryujin - එහෙනම් කන්න පුලුවන්🥳
Ji - 😒😒
Ryujin - හා මං කන්නෙ නෑ
Ryujin ගස්සගෙන ඇතුලට ගියා. හවස් වෙනකොට අනිත් අයත් ආවා.
Suga - Culb යමු ද අද.
Ara - ම්වෝ??????? අපි...අපිවත් එක්කගෙන යනවද🙄
Suga - කැමති නම් යන්. පරිස්සම් කරන්නෙ නෑ.
Tae - ආරාව පරිස්සම් කරන්න මං ඉන්නවා😏.
Jungkook - මාහා කොහෙද??
YOU ARE READING
☠ ❌️ ƊƛƝƓЄƦƠƲƧЄ ԼƖƔЄƧ ❌️ ☠ [[ 𝑱𝑱𝑲 ]] ( On Hold )
Acciónතම ඔම්මා අප්පා නැතුව යොවුන් අවධියේම අහිමි වූ පිරිමි ළමුන් සත් දෙනෙක්. කුඩා කල සිට ම තනියම හැදුනු ගැහැණු ළමුන් සත් දෙනෙක්. ආදරයෙන් වියරු වැටී පලි ගැනීමට ගොස් එය සම්පූර්ණ කරන නමුත් තවමත් අනාචාරී ක්රියාවෙහි යෙදෙන පියෙක් සහ පුතුන් දෙදෙනෙක්. තම ආදරය අහි...