#Dangerous Lives
11.Ep.
-------------------------------------Jin - එහෙනම් ඔයාට ඕන මොනව හරි තියෙනව ද?? කන්න කැමති දෙයක් තියෙනවා නම් මං ගෙනත් දෙන්නම්
Yoona - 🙂🙂🙂
Jin - ඔය හිනාව දාලා මේ වෙලාවෙ කන්න හොද නැති දෙයක් නම් ඉල්ලන්න එපා🙄.
Yoona - 😒😒😒
Jin - එපාර රවන්නෙ මොකද🙂 හා හා කියන්න මොනව ද ඕන
Yoona - මේ... හැබැයි දැන් කන්න බෑ කියලා බනින්න එපා.
Jin - කියන්න ඉතින් 🤨
Yoona - මේ මට Icecream ඕනෙ 🙂
Jin - මේ රෑ ඕවා කාලා ලෙඩ වෙන්න ඕනෙ ද?? දවල්ට ගෙනල්ලා දෙන්නම් දැන් මේවා කන්න. අනිත් icecream කෑවා කියලා බඩ පිරෙනවා ද😒
Yoona - කියවලා ඉවර ද😒 මට ඕනෙ නෑ කන්න. ඔයාම කන්න. අනික ඔච්චර කෑ ගහන්න දෙයක් කිව්වෙ නෑ නෙ. මට මේ වෙලාවෙ ඕන දේ මං කිව්වෙ. ඇයි දැන් ඔයත් කිව්වෙ ඕන දෙයක් දෙනත් දෙන්නම් කියලා😭
Jin - ආ හරි හරි ගේන්නම් අඩන්න එපා ඉතින්.
Yoona - ඔප්පා මට වැනිලා icecream වලින් ගේන්න 🙂 අහ් කැපචිනෝ ආසයි. බ්ලු බෙරි ආසයි 🙂 ස්ටෝබෙරිත් ගේන්න🙂 ඒ ඔක්කොම ගේන්න
Jin - ඔක්කොම දැන් කන්න ද😒
Yoona - හරි icecream කාලා රස්සෙන් මොනවා හරි බොමු.
Jin - පිස්සු නැත්තම් ශෝක් කෙල්ල🙂. මේ හරි මං යනවා
Yoona - අනේ මගෙ හොද පැටියා😗
යෝනා එහෙම කියලා ජින්ගෙ තොල් වලට සොෆ්ට් කිස් එකක් දුන්නා. ජින් හිනා වෙලා කාර් එකත් කරන් ගියා. ජින් Icecream අරගත්තා.
ජින් ආපහු වාහනේට ආපු ගමන් තමයි දැක්කේ යෝනාගෙන් කෝල්ස් ඇවිත් තිබ්බා 💔
YOU ARE READING
☠ ❌️ ƊƛƝƓЄƦƠƲƧЄ ԼƖƔЄƧ ❌️ ☠ [[ 𝑱𝑱𝑲 ]] ( On Hold )
Açãoතම ඔම්මා අප්පා නැතුව යොවුන් අවධියේම අහිමි වූ පිරිමි ළමුන් සත් දෙනෙක්. කුඩා කල සිට ම තනියම හැදුනු ගැහැණු ළමුන් සත් දෙනෙක්. ආදරයෙන් වියරු වැටී පලි ගැනීමට ගොස් එය සම්පූර්ණ කරන නමුත් තවමත් අනාචාරී ක්රියාවෙහි යෙදෙන පියෙක් සහ පුතුන් දෙදෙනෙක්. තම ආදරය අහි...