#Dangerous Lives
5.Ep.
-----------------------------
Author Pov.අවුරුද්දක් ගෙවිලා ගියා. හැමෝම එක ගෙදර එකට සතුටින් හිටියා. අද drom එකේ කලබලකාරී දවසක්. අද ඉන්න ලොකු ම හ්‍යුන්ග්ගෙයි ඔන්නිගෙයි වෙඩින් එක. ඔව් ඒ දෙන්නා යාලුවෙලා දැන් මාස පහක් විතර වෙනවා. ලොක්කායියායිට හදිස්සියනේ ඉතින් 😂😂.
End Author Pov.
-----------------------------Jin Pov.
අපි දෙන්නා ආදරේ කරන්න අරන් මාස පහක් වගේ තාම වෙන්නෙ. ඒත් මට එයාව මගෙන් ඈත් කරලා තියන්න බෑ. මං මේ වෙඩින් එක ඉක්මන් කරන්නත් හේතුවක් තියෙනවා.
-----------------------------
Before One Monthඅදත් මං ගියා යෝනාව pick කරන්න.
මං යනකොට දැක්කෙ යෝනා අර නසරානියා එක්ක කැෆේ එකේ ඉන්නවා😑. දවස් ගානක් බලන් ඉදලා බැරිම තැන අදවත් මේකාව හම්බෙනවා කියලා මං ඇතුලට ගියා. මං යනවා දැකලා ඒ මිනිහා යෝනාගෙ අත අල්ලගත්තේ මට පේන්නම වගේ.
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
ළමයි මෙ ඉන්නේ,
🍃 Kim Soha.
🍃28 Years
🍃Fashion Design කෙනෙක්
🍃yoona ට කැමතී 🙂( අලුත් intro ekak 🙂 සමාවෙන්න ජීහු අයියාව ගත්තේ 🙂)
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
Jin - Yoona😊😊.Yoona - ආ.. ඔප්පා.. දැන් ද ආවේ😊
Jin - දේ my sweety. අපි දැන් යමු ද
Yoona - හරි ඔප්පා අපි යං.සෝහා බායි අපි යනවා👋🏻👋🏻.
Soha - හරි යෝනා හෙට අනිවාර්යයෙන් අපි ඇවිදින්න යන්.
Yoona - ඔහ්.. ආ..මේ..හා හා යන්.
අපි දෙන්නා එතනින් ආවා.
Jin - දැන් කියනවා තමුසෙ කොහෙද අරූ එක්ක යන්න හදන්නෙ.
Yoona - ඔප්පා.....
YOU ARE READING
☠ ❌️ ƊƛƝƓЄƦƠƲƧЄ ԼƖƔЄƧ ❌️ ☠ [[ 𝑱𝑱𝑲 ]] ( On Hold )
Actionතම ඔම්මා අප්පා නැතුව යොවුන් අවධියේම අහිමි වූ පිරිමි ළමුන් සත් දෙනෙක්. කුඩා කල සිට ම තනියම හැදුනු ගැහැණු ළමුන් සත් දෙනෙක්. ආදරයෙන් වියරු වැටී පලි ගැනීමට ගොස් එය සම්පූර්ණ කරන නමුත් තවමත් අනාචාරී ක්රියාවෙහි යෙදෙන පියෙක් සහ පුතුන් දෙදෙනෙක්. තම ආදරය අහි...