🔥2 nd Life 🔥

202 51 19
                                    

# Dangerous Lives
         2.Ep.
-----------------------------

-----------------------------

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Maaha Pov.

අනෙ දෙයියනේ අපිව බේර ගන්න කවුරුත් ම නැද්ද 😭😭😭 ඇයි අපට ම මෙහෙම වෙන්නේ 😭😭 අනෙ... අනේ යුන්හී 😭 එයාට මේවා දරාගන්න බෑ 😭 ( මතකයි නේද යුන්හී ට ඩිප්පෙශන් ) මෙහෙම ඉදලා හරියන්නෙ නෑ. කොහොම හරි මේකෙන් බේරෙන්න ඕනෙ. සමහර විට අපි හයියෙන් කෑ ගැහුව ම කාට හරි ඇහේවි. 🙂

Maaha - Ara ඔයා හොදින් ද????

මං එහෙම ඇහුවේ මට ආරා අඩන සද්දෙ ඇහුන නිසා.

Ara - මාහා..😭😭😭 අනේ ලේ... ලේ එනවා. මං... මං බයයි ලේ වලට 😭😭
Maaha - ම්වෝ??? ආරා අහන්න ඔයා ලේ දිහා බලන්න එපා. තේරුනා ද ??

Ara - හරි මං බලන්නෙ නෑ 😭 ඒත් ගොඩාක් රිදෙනවා. 😭

Maaha - අරස්සෝ... Ara අහන්න කො අපි හයියෙන් කෑ ගහමු. කාට හරි ඇහුනොත් ඒවි නෙ අපිව බේරගන්න.

Ara - ඒත් මාහා.... අර මිනිස්සු ආවොත් අපිව මරාවි.

Maaha - එයාලා නෑ මං හිතන්නේ. දැන් වාහන යන සද්දයක් ඇහුනා නෙ.

Ara - හරි එහෙම කරමු.

Maaha- හැමෝම අහන්න කෝ. Yunhi මේ අහන්න කෝ.

Mina - කියන්න මාහා.

Maaha - අහන්න අපි හයියෙන් කෑගහමු. එතකොට කාට හරි ඇහිලා ඒවි නේ.

Yoona - ඒත් මාහා... ඒක බයානකයි. අර මිනිස්සු ආයෙත් ඒවී. උන්ට කේන්‍ති ගිහින් අපට මොනවා කරාවිද දන්නෙ නෑ.
( මෙතන ඉදන් මම Joon Ji Hyun ට Ji කියලා කියන්නෙ )

Ji - ඒත් ඕන එකක් වෙන්න කියලා අපි කෑගහමු. අපට වෙන කරන්න දේකුත් නෑ නෙ.😔

Mina, Ryujin, Ara - ඔව් කෑගහමු.

Ryujin - හනේ... අපි අපේ ඝාන්ටාර ටික හොල්ලමු එහෙනම් 😂🙈

☠ ❌️ ƊƛƝƓЄƦƠƲƧЄ ԼƖƔЄƧ ❌️  ☠ [[   𝑱𝑱𝑲  ]] ( On Hold )Where stories live. Discover now