🔥14 th Life 🔥

187 38 73
                                    

#Dangerous Lives
         14. Ep.

Two Years Later.

මේ කාලෙ ඇතුලත ගොඩක් අයගෙ ජීවිත වෙනස් වුනා. ජින් යෝනා ආදරණීය දෙමවුපියන් වුනා. ටේ  දැනට අවුරුද්දකට කලින් බැන්දා. ඒත් ඒ දෙන්නාට දෙමවුපියො වෙන්න පුලුවන් කමක් නෑ. මොකද ආරාට දෙවියො ඒ වාසනාව දීලා නෑ. අන්තිමට එයාලා තීරනය කරා ඉපදුන ගමන් ම ඉන්න චූටි පැටියෙක් ගන්න. එයාටත් දැන් මාස දෙකක් වෙනවා. ජිමින් රියුජින් දෙන්න තාම බැදලා නෑ. රියුජින් එක්ක වෙඩින් එක ගැන කතා කරා ම එයා හැමදාම කියන්නේ " මාහා ඔන්නි එනකම් මට බෑ " කියලා. නම්ජුන් තනිකඩයි. මීනාට දැන් bf කෙනෙක් ඉන්නවා. යුංගි ජියා දෙන්නා බැදලා දැන් මාස තුනක් විතර වෙනවා. හොබී යුන්හී දෙන්නත් දැන් ඩේට්.

එතකොට ජන්ග්කුක්...........

ඔව් ජන්ග්කුක් දැන් අප්පා කෙනෙක්. එදා DNA Test එකෙන් ඔප්පු වුනා. ශියාබ් බබා ලැබෙන වෙලාවෙ නැති වුනා. ඇත්තට ම එදා doctor කිව්වා එක්කො wife, නැත්තන් දරුව ව ඒ දෙන්නාගෙන් එක්කෙනෙක් විතරයි බේරගන්න පුලුවන් කියලා. Doctor එහෙම කියනවත් එක්ක jungkook කිව්වෙ දරුවව බේරලා දෙන්න කියලා. ජන්ග්කුක් හුගක් මානසික වැටිලා හිටියෙ මාහා නැති එකට. අඩුම මාහා එක්ක එක වචනයක් කතා කරන්න බැරි වුන එකට ජන්ග්කුක් ගොඩක් පසුතැවුනා. ජන්ග්කුක්ට දැන් හරි ම ලස්සන පුංචි princess කෙනෙක් ඉන්නවා. එයාට තියෙන්නෙ කියා ගන්න බැරි අමුතු ලස්සනක්. එයාගෙ නම Jeon Jung-Mi. ජන්ග්කුක් මාෆියා ඇත ඇරියේ නෑ. හැමෝම ඒ වැඩ ඒ විදියට කරගෙන ගියා.

මාහා ගැන කිව්වොත්......

එදා seung-woo ගෙ ගෙදර ගිහින් සති තුනකින් විතර දැන ගත්තේ මාහා Pregnant කියලා. seung-woo ට සැක හිතුන නිසා එයා චෙකප් වලට කියලා මාහාව එක්කගෙන ගිහින් බබාගෙ DAN Test එකක් කරා. ඔව් ඒ බබා seung-woo නෙවෙයි. ඒක දැන ගත්ත දවසේ seung-woo හොදට ම අඩ අඩ සෝජු බිව්වා. දැන් මාහාගෙ බබාට තව දවස් දෙකකින් අවුරුදු දෙකක් පිරෙනවා. හා පැටියෙක් වගෙ ලස්සන චූටි කොල්ලෙක්. Seung-woo තීරණය කරා චූටි පැටියව තමන්ගෙ ලමයෙක් විදියට හදාගන්න. චූටි පැටියාට එයාගෙ නම දුන්නා. Jeon Jung-Suk තමා චූටි බබාගෙ නම. කවුරුත් ම දන්නෙ නෑ Chukong Technologies companදෙකකට  CEO marry කරා කියලා. ඔව්...ඔව්.. මාහායි seung-woo යි marry කරේ මාහා pregnant කියලා දැනගෙන සතියකින්. ඊට පස්සෙ seung-woo ගෙ අප්පා ඔයාට හැම දේපලක් ම පැවරුවා. අප්පාගේ කීමට කාටවත් කිව්වෙ නෑ මාහා ගැනයි බබා ගැනයි. ඒත් seung-woo තීරණය කරා Jung-Suk ට අවුරුදු දෙකක් පිරෙනවත් එක්ක ම ලොකු party එකක් දාලා හැම businessman කෙනෙක්ට ම එන්න කියලා තමන්ගෙ පුංචි පවුල හදුන්වලා දෙන්න. තව දවස් දෙකකින් තමයි party එක තියෙන්නෙ.

☠ ❌️ ƊƛƝƓЄƦƠƲƧЄ ԼƖƔЄƧ ❌️  ☠ [[   𝑱𝑱𝑲  ]] ( On Hold )Where stories live. Discover now