°
°
°
°
°
°
°
°"ජන්කුක් ඇයි ඇයි 😩"
"ඇයි ඇයි ඔයා මට මෙහෙම කරන්නේ"
ටේ ජන්කුක්ගේ අතේ එල්ලිලා කෑ ගහනවා.😩😓
"ටේ ඔයා මට වදයක් 😑 "
ටේගේ අතින් අල්ලලා අත ගසලා දාන ගමන් ජන්කුක් කෑ ගැහුවා."ඒත් ඇයි ?? ඇයි මේ එකපාරටම ජන්කුක් ???" ටේ ජන්කුක් ගේ අතේ ආයේ එල්ලිලා අමාරුවෙන් හුස්ම ගන්න ගමන් කෑ ගහල අැඩුවා.
"ඔය අත ගන්න ටේ මට තමුසෙව පේන්න බෑ "
"ජන්කුක් ඇයි මේ ?? මට එකපාරක් කියන්න...මට එච්චර ආදරේ කරපු ඔයා ඇයි මේ එකපාරටම??"
"මං තමුසෙට ආදරේ කලේ නෑ ටේ"
"මොකක්ද ඒ ගමන ඔයා මොකක්ද කියන්නේ ජන්කුක් 😩 මං දන්නවා ඔයා මට එකදවසක් හරි ඇත්තටම ආදරේ කලා කියලා"
"ඒක බොරුවක්.ඒ හැමදේම බොරුවක් 😖"
"ජන්කුක් මොකක්ද ඇත්තටම ඔයාට වෙන්න ඕනේ ??? මෙහෙම දේවල් කියලා ඔයා මොනවද බලාපොරොත්තු වෙන්නේ "
"ටේ මට තමුසෙව එපා."
"ඒත් දැන් චුට්ටකට ඉස්සෙල්ලා මොකක්ද කිව්වේ ඔයා ??😩"
විනාඩි කිහිපයකට පෙර
"ටේ ඇයි ඔයා දැන් මං දාන මැසේජ් වලට රිප්ලයි කරන්න පරක්කු වෙන්නේ"
"අනේ ජන්කුක් මට මේ දවස් ටිකේ පොඩි වැඩක් තිබ්බා.ඒක නිසා පොඩ්ඩක් බිසී වෙලා හිටියේ."
"ආ ඇත්තද දැන් ඔයාට හෙන වැඩනේ.. මටත් වඩා වැදගත් වැඩ තියනවද"
"අනේ යනවා යන්න 😁😂 ඔයා තමා වැදගත්ම ඉතින්....ඒත් අරක ලොකු වැඩක් ඒකයි මේ දවස් ටිකේම මැසේජ් සීන් කරන්න පරක්කු උනේ"
YOU ARE READING
FOR £H€ €ND OF £H€ £IM€ ❤️🌹 | Taekook
Fanfictionғᴏʀ ᴛʜᴇ ᴇɴᴅ ᴏғ ᴛʜᴇ ᴛɪᴍᴇ | ᵗᵃᵉᵏᵒᵒᵏ BTS FF "මේ ලෙඩෙත් එක්ක මෙයා මාස හතරක් තිස්සේ සටන් කරනවා..." "ඇත්තටම මෙයාගේ ජීවිතේ ගැන ෂුවර් එකක් තියාගන්න අමාරුයි.. ඒත් අපි අපිට පුලුවන් උපරිමයෙන්ම උත්සහ කරන්නම්..."