මලත් නෑ 😌💔

624 106 38
                                    


කරන්නම දෙයක් නැති තැන

පරිත්‍යාගය කියන වචනෙන්

හිත රවටගත්තට,

ආදරේ හරිම ආත්මාර්ථකාමියි

හරිම අකීකරුයි

____ 🖋️❤️____

°
°
°
°
°
°
°
°
°

"සති දෙකක් ගියා ඒත් අර ගොනා මගෙ මූණවත් බැලුවේ නෑනේ මගුල 😒💔

මහ දුෂ්ටයි...ලොකු කම😒

මං අහන්නේ මනුස්සයෙක්ට පුලුවන්ද දන්න කෙනෙක් ගාවදි එහෙම හැසිරෙන්න 😒💔

දැන්නම් අවංකවම මට මාර වේදනාවක් තියෙන්නේ අන්තිම දවසේ මුලු ජීවිත කතාවම එයාට  දිග ඇරපු එක ගැන.

ඇයි මගුල දැන් අලි ඔළුවෙන් ඇත්තේ ඔක්කොම එයාට කැමතියි කියලා.මං දන්නේ නැද්ද ඉතින් 😒

තරහත් යනවා අප්පා.

මැරුනත් මන්නම් මුලින්ම කතා කරන්න යන්නේ නැහැ.ඇයි අප්පා මල විකාරනේ. මංම හැමතිස්සෙම හැමදේකටම ඉස්සරහ වෙන්න ඕනේද ...."

මූණට අතත් තියාගෙන තනියම කියව කියව ඉන්න ටේව දැකපු ජිමින්

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.


මූණට අතත් තියාගෙන තනියම කියව කියව ඉන්න ටේව දැකපු ජිමින්...

මහ හයියෙන් බෙරි දුන්නා.

"ටේ"

ඒත් ජිමින් කතාකරන එක ටේට නම් නෑ ඇහුනේ.මිනිහා තනියම මොනවද කිය කිය ඇස් උඩ පහල යවනවා 🙄😂💔

"මේ ඕයි ටේ තමුසෙට ඇහෙන්නැද්ද මිනිහෝ මං පන දාගෙන කෑ ගහනවා"

ඔන්න දැනුයි මිනිහට පත්තු උනේ 😂💥

"ආ ඕ කියහන් කියහන්"

"මොකද යකෝ තනියම කියවන්නේ?? ජින් තමා මාවත් දැනුවත් කලේ 😂💔 උබ පන්තිය ඇතුලේ ඉදන් තනියම කියව කියව ඉන්නවා කියලා"

FOR £H€ €ND OF £H€  £IM€ ❤️🌹 | TaekookDonde viven las historias. Descúbrelo ahora