කතාව ඉවර කරලා සති 3නකට විතර පස්සේ A/N එක දාන මම 😂💔
ඉතිම් ඉතිම් මගේ පළවෙනි ටේකුක් ff එක කියවපු ඔයාලා හැමෝටම තැන්කිව් කියන්න කැමති 😁❤💜
ආ කියම්න ඕනේ දෙයක් තමා Creatif_mystery එකෙන් ඉන්නෙත් මම තමා ඈ..
අර මේ ආදරයයි ලියන ඕතරයෝ දෙන්නගෙන් ඒ account එකේ අයිතිකාර ඕතරයා මං 😂💔
ඉතිම් ඉතිම් මේක ලියද්දි Yoonmin part එකක් දාන්න කියලා එහෙම කෑල්ලක් ලියලා දීපු morganlaufyson ට ගොඩක් ගොඩක් තැන්කිව් ඈ😁❤❤
vidu_sk ව mention කරේ නෑ ඔන්න 😂💔
මේ දවස් වල dope ලියන ගමන් ඉන්නේ
ඒකත් කියවල බලම්න ඉතිම් 😁
ඒනම් ගියා 😁❤ආදරෙයි ❤
උම්මා
VOUS LISEZ
FOR £H€ €ND OF £H€ £IM€ ❤️🌹 | Taekook
Fanfictionғᴏʀ ᴛʜᴇ ᴇɴᴅ ᴏғ ᴛʜᴇ ᴛɪᴍᴇ | ᵗᵃᵉᵏᵒᵒᵏ BTS FF "මේ ලෙඩෙත් එක්ක මෙයා මාස හතරක් තිස්සේ සටන් කරනවා..." "ඇත්තටම මෙයාගේ ජීවිතේ ගැන ෂුවර් එකක් තියාගන්න අමාරුයි.. ඒත් අපි අපිට පුලුවන් උපරිමයෙන්ම උත්සහ කරන්නම්..."