°
°
°
°
°
°
°"ඕකනම් කරන්න එපා හරිද 😒"
ජන්කුක් එතනින් යනවත් එක්කම ජිමිනා මහ හයියෙන්
"ටේ අර"
කියලා තල්ලු කලේ නැතෑ මූව ජන්කුක්ගේ ඇගටම 😂💔
"ආව් 😑 "
ටේ ජන්කුක්ගේ කකුල් දෙක යටම බිම වැටිලා ඉන්න විදිය බලන් ඉන්න ජිනුයි ජිමිනුයි අමාරුවෙන් හිනාව තද කරගෙන බලාගෙන ඉන්නවා.
"ජිමිනා උබනම් මරු හැබැයි 😌😂👊"
ජින් ජිමින් ගේ ඔළුවට තට්ටුවක් දාන ගමන් කිව්වා."මං දන්නවා 😌😂දැන් ඉතින් අපි දෙන්නට තියෙන්නේ මෙතන ඉදන් බලන් ඉන්න කොටස කරන්න 😂"
ඇත්තටම මේ වෙලාවේ ජන්කුක්ට මේ තමන්ගේ කකුල් දෙක යට වැටිලා ඉන්නේ ස්කෝලේ කාලේ තමන්ට කැමැත්තෙන් හිටපු ටේ හ්යුන්ග් කියලා නෝට් උන් නෑ 😬
බිම වැටිලා කෙදිරි ගාන පිරිමි ළමයා දිහාවට අත දික් කරපු ජන්කුක්
"ඔයාට තුවාල උනාද "
කියලා ටේව නැගිට්ටෙව්වේ හරිම කරුණාසීලීවයි 😁💔
ඒත් ඒ මූණ වෙනස් වෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ
දෙන්නම මූණට මූණ බලාගෙන ඉන්නවා.එකෙක්වත් කතා කරන්නේ නෑ.
"මේ ජිමිනා මොකද යකෝ අරුන් දෙන්න මූණට මූණ බලන් ඉන්නේ 😬😂"
"ඒ සිරාවට මුන් කතා කරන්නේ නෑනේ 😒😂අර ටේ මෝඩයට චාන්ස් එකක් අරන් දුන්නමවත් ඒකෙන් ප්රයෝජනයක්වත් ගන්නේ නෑනේ.පිස්සු යකෙක් .දැන් අරූගේ කට දිහා බලන් හිටියම හරිද😂 "
YOU ARE READING
FOR £H€ €ND OF £H€ £IM€ ❤️🌹 | Taekook
Fanfictionғᴏʀ ᴛʜᴇ ᴇɴᴅ ᴏғ ᴛʜᴇ ᴛɪᴍᴇ | ᵗᵃᵉᵏᵒᵒᵏ BTS FF "මේ ලෙඩෙත් එක්ක මෙයා මාස හතරක් තිස්සේ සටන් කරනවා..." "ඇත්තටම මෙයාගේ ජීවිතේ ගැන ෂුවර් එකක් තියාගන්න අමාරුයි.. ඒත් අපි අපිට පුලුවන් උපරිමයෙන්ම උත්සහ කරන්නම්..."