°
°
°
°
°
°
ආදරේ දැනෙන්න හේතුවක්ඕනෙමද ??
ඇස් මායිමෙවත් නොදැක
හිතක් අදුනපු ඔයා ළග
මේ හිත නැවතුන එකම හරි පුදුමයි...
ඔයත් නොදන්න මාත් නොදන්න
ඒ නමක් නැති බැදීම
ඇත්තටම මොකක් වෙන්න ඇත්ද ??
__🖋️❤️__
°
°
°
°
°
°
°
°"ජන්කුක් මොකද මේ "
නතරවෙන්නේ නැතුව එකදිගටම තමන්ගේ අතින් ඇදන් යන ජන්කුක් දිහා බලපු ටේ බැරිම තැන එහෙම ඇහුවා."පොඩ්ඩක් ඔහොම ඉන්නවා..ඒක කියන්න හොද තැනක් ඕනේ.."
ජන්කුක් ටේ දිහා සීරියස් ලුක් එකකින් බලන ගමන් එහෙම කිව්වේ යන ගමන නතර කරලා එක අතක් ඉනට තියා ගෙන , අනිත් අතින් ටේව තදින් අල්ලගෙන ඉන්න ගමන්.ජන්කුක් ඒ ගමන මොකක්ද කියන්න යන්නේ ??
දැන් ඉතින් පුලුවන්නම් කියපන්කෝ මාව අදුරගන්න බෑ වෙනස් වෙලා කියලා.. අම්මපා ගහනවා අල්ලලා පොලේ...
මේ පාරනම් ඕනේවට වඩා බලාපොරොත්තු ඇති කරගන්නෑ 😌😒
සුභ වාදී විදියට හිතන්න ගියොත් හැමදාම මොකක්හරි ගිනිගෙඩියක්නේ කඩා පාත් වෙන්නේ
එකඅතකට කොහොමත් මාව අමතකයි කියපු මෙයාගෙන් මොන සුභවාදී දේවල්ද 😒💔
පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න
මිනිහෝ...තවුසේ ඔය තනියම හිතන එක නතරකරපන් මුලින්ම 😬😶
ESTÁS LEYENDO
FOR £H€ €ND OF £H€ £IM€ ❤️🌹 | Taekook
Fanficғᴏʀ ᴛʜᴇ ᴇɴᴅ ᴏғ ᴛʜᴇ ᴛɪᴍᴇ | ᵗᵃᵉᵏᵒᵒᵏ BTS FF "මේ ලෙඩෙත් එක්ක මෙයා මාස හතරක් තිස්සේ සටන් කරනවා..." "ඇත්තටම මෙයාගේ ජීවිතේ ගැන ෂුවර් එකක් තියාගන්න අමාරුයි.. ඒත් අපි අපිට පුලුවන් උපරිමයෙන්ම උත්සහ කරන්නම්..."