මූ සෝල් රීපර් කෙනෙක් 😌😂

568 103 56
                                    


°
°
°
°
°
°

හිතින් ඉවතලනු නොහැකිව

පොදි ගැහුනු මතක ගොන්නෙන්...

දුකක් දැයි නොදන්නා...

ඉමිහරි හැගුමක් සිතේ තවමත් මැවේ...

නවතින්නම් මෙතනම මතක ගුලිකරන්...

නුබ යන මාවත දෙස

බලා සැනසෙන්නම්

   ___ 🖋️❤️___

°
°
°
°
°
°
°
°
°
°

"ඒයි මේ තමුසෙලා දෙන්න මෙච්චර වෙලා මොනවද කලේ කියනවද මට?? 😕😬"

ජින්ට යකා නැගලා.

හැබැයි හොද වෙලාවට ජින්ට අනිත් අයට තරම්වත් කේන්ති යන්නේ නැත්තේ . එයාට යකා නගින වෙලාවටත් ඉන්නේ අනිත් උන් නිකන් ඉද්දි  ඉන්න විදියටම තමා.මිනිහා අහිංසකයා. හරි අමාරුයි තරහ ගස්සන්න😂💔

"මං මෙතන පැය කීයක් තිස්සේ ඉදන් බලන් ඉන්නවද"

"ඉතින් දැන් උබට ඔතනට වෙලා බලන් ඉන්න කිව්වද මං 😬😂"

"ඇයි කිව්වේ...ටේව සුටුස් ගාලා බලල එනකන් මෙතනටම වෙලා ඉන්න කියලා."

"ඉතින් එහෙමයි කියල මම උබට කිව්වද ඔතන කට්ට අව්වේ වේලි වේලි ඉන්න කියලා 😂💔 අනේ මන්දා ඕයි තමුසෙනම් තනිකරම පිස්සෙක් "

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ඉතින් එහෙමයි කියල මම උබට කිව්වද ඔතන කට්ට අව්වේ වේලි වේලි ඉන්න කියලා 😂💔 අනේ මන්දා ඕයි තමුසෙනම් තනිකරම පිස්සෙක් "

"හාකෝ 😂 මේ ඕයි දැන් මූ මොකද තනියම කියව කියව හිටියේ කියහන්කෝ 😂💔 ආසයි දැනගන්නත් "

"පිස්සුද ඕයි මම තනියම කියෙව්වේ නෑ 😒😂"

"නැත්තේ කොහෙද ?? බලාගෙන ඉදලා බැරිම තැන තමා මාත් ජිමිනට කිව්වේ තෝ පන්තිය ඇතුලේ ඉදන් මොනවද තනියම කියවනවා..පොඩ්ඩක් ගිහින් බලපන් කියලා 😂💔"

FOR £H€ €ND OF £H€  £IM€ ❤️🌹 | TaekookWhere stories live. Discover now