ටේ...ටේ හ්යුන්ග් මම ඔයාගේ ජ...ජ..න්කුක්...මාව ඇහෙනවද ඔයාට..ටේ මම ජන්කුක් අනේ ඇස් ඇරලා බලන්න 😭😫ඇස් ඇරල බලන්න එකපාරක් මං දිහා...අහ් ..අහ්..අ..නේ ටේ ඔයා මාව දාලා යන්නේ නැහැ නේද..?? බය වෙන්න එපා ඔයාගේ ජන්කුක් ඔයා ගාවම ඉන්නවා....කොහෙවත් යන්නෑ...
ටේ ඔ..ඔයා ඉක්මනට සනීප වෙනවා 😭😩මං ඔයාව දාලා යන්නේ නෑ ආයේ කවදාවත්ම.....
°
°
°
°
°
°
°
°
°
°
°
°
°
°
°
°
°
°
°අදට හරියටම අවුරුදු තුනක්.
එදා මං මගේ ටේ වෙනුවෙන් භාරකාරයා විදියට ඒ කොලේ sign කරද්දි මං කරන්නේ වැරැද්දක්ද කියලවත් හිතාගන්න මට ශක්තියක් තිබ්බේ නෑ..
ජීවිතේ බේරුනත් නැතත් සර්ජරි එකට කැමැත්ත දෙන එක කොලේජ් යන වයසේ හිටපු මට ලොකු බරක් උනා.මොකද ඒක කෙනෙක්ගෙ ජීවිතයත් මරණයත් අතර ප්‍රශ්නයක් කියලා හිතද්දී දෙමාපියන් අතඇරල දාපු කිසිම කෙනෙක් නැති කෙනෙක් ගේ
භාරකාරයා විදියට ඉදිරිපත් වෙන එක..හිතන තරම් ලේසි දෙයක් උන් නෑ.ඒකත් මං ආදරේ කරපු කෙනා උනාම.. කොච්චර අමාරුද එයා මැරුණත් නැතත් ප්‍රශ්නයක් නෑ කියලා කොලේක සයින් කරන එක.
ඒත් මං එදා ඒ දේ කළා එහෙත් එදා කරපු දේ ගැන චූටි චූටි පසුතැවිලි වීම් තියෙනවා.ඒත් සතුටු වෙන්න තියෙන පැති ගැන හිතද්දි ඒ පසුතැවිලි වීම් නැති වෙලා යනවා.
එදා ජීවිතේ අන්තිම මොහොත ගත කරපු මගේ ටේව කොහොමහරි ගොඩ ගන්ඩ ඩොක්ටර්ස්ලා පුළුවන් උපරිමේ කරා...
ඒත්....
එයාගෙ ජීවිතය බේරුණා..
හැබැයි...
එයාට එදායින් පස්සෙ කතා කරන්න බැරි වුණා...එයාට ඇවිදින්න පුළුවන්කමත් නැති වුණා..
ඩොක්ටර්ස්ලා නං කිව්වේ ඒ එයාගේ ලෙඩේ side effects කියලා..
මට හිතාගන්න බැරි වුනා ඒ දවසෙ මං මොකක්ද කරන්න ඕනි කියල..
අනාථයෙක් වෙච්ච මගේ ටේට දැන් කතා කරන්නත් බෑ ඇවිදින්නත් බෑ...
කවුද එයාව බාරගන්න ඉන්නේ??
YOU ARE READING
FOR £H€ €ND OF £H€ £IM€ ❤️🌹 | Taekook
Fanfictionғᴏʀ ᴛʜᴇ ᴇɴᴅ ᴏғ ᴛʜᴇ ᴛɪᴍᴇ | ᵗᵃᵉᵏᵒᵒᵏ BTS FF "මේ ලෙඩෙත් එක්ක මෙයා මාස හතරක් තිස්සේ සටන් කරනවා..." "ඇත්තටම මෙයාගේ ජීවිතේ ගැන ෂුවර් එකක් තියාගන්න අමාරුයි.. ඒත් අපි අපිට පුලුවන් උපරිමයෙන්ම උත්සහ කරන්නම්..."