ආදරේ 😳???

495 98 42
                                    

°
°
°
°
°
°
°

"ඇයි??ඇයි මට කියන්න ගියපු දේ කියන්නේ නැතුවම යන්න ගියේ ජන්කුක්... ?? "

මගේ හිතේ එකම එක දෙයයි එදා දවසෙම වැඩ කලේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මගේ හිතේ එකම එක දෙයයි එදා දවසෙම වැඩ කලේ...

ජන්කුක් ඇත්තටම මට මොකක්ද කියන්න ගියේ...???

"එදා ඔයා ඒක කියලා ගියාට පස්සේ මං ගෙදර ගිහිං ඒක ගැන ගොඩක් හිතුවා...හිතලා හිතුවේ නෑ මට හිතෙන්න ගත්තා..පස්සේ අපිව ආයේ හම්බුන්නැති නිසා ඒ ගැන හිතන එක නතර උනා..ඒත් ... හැබැයි එදා මම මුලින්ම කොලේජ් ආපු දවසේ එකපාරටම ඔයාව මූණටම හම්බුනාම මං ගොඩක් ශොක් උනා..මගේ හදවතට මොකක්ද උනා..මට ඔයත් එක්ක කතා කරන්...න ඕනේ උනා... ඒත්...මම ඒක කලේ නෑ... "

ජන්කුක් කියපු දේ විටෙන් විටෙන් ටේගේ හිතේ දෝංකාර දෙන්න ගත්තා...

ඒත් ඇයි එයා ඒ කතාවට අවසානයක් දුන්නැත්තේ...???

ඇයි එයා මට හිතන්න දෙයක් ඉතුරු කරලා ගියේ....???

එතකොට...ඇයි මාව අමතකයි වගේ හැසිරුනේ...??

මාව මුලින්ම හම්බුනාම ඇයි එකපාරට එයා ෂොක් උනා කිව්වේ....???

මොකක්ද ජන්කුක් ඔයාට කියන්න ඕනේ වෙලා තියෙන්නේ...???

එතකොට එයාගේ මූණේ තිබ්බ හිනාව...

මං ඉස්සරහ එයා එහෙම හිනා වෙලා හිටියේ පළවෙනි වතාවට නේද....???

එයාට හදිස්සියෙවත් මං ගැන....

පිස්සුද ටේ මොනවද මේ හිතන්නේ...??

ජන්කුක් කොල්ලෙක් ගැන ඒම හිතයිද ....??

ඒකත් මේ මං ගැන...??

FOR £H€ €ND OF £H€  £IM€ ❤️🌹 | TaekookWhere stories live. Discover now