පොඩ්ඩක් ඉන්න ???ඒ කියන්නේ ජන්කුක් මෙතන වෙච්ච හැමදේම බලන් හිටියද ???
එයා නම්ජුන්ව හම්බෙ..න්...න..
මේ වෙලාවෙම කඩා පාත් උනාද ???
°
°
°
°
°
°
°ජන්කුක් වෙනදා වගේම තමන්ගේ යාලුවා නම්ජුන්ව හම්බෙන්න ඇවිත් තිබ්බේ.
පන්තිය ඇතුලට එනවත් එක්කම ළමයි වට වෙලා ඉන්න එක දැකපු ජන්කුක් එතන වෙන්නේ මොකක්ද කියලා බලන්න යද්දි තමා දැක්කේ මේ තමන්ගේ පරණ ස්කෝලේ යාලුවෙක් වෙච්ච චෝයි ඉන්හයි , ටේගෙයි වලිවක් බලන්න තමා කට්ටිය වට වෙලා ඉන්නේ කියලා.
තමන්ට එතන වෙන සිද්ධිය මොකක්ද කියන එක අදාල නොවුනත් ළමයි වට වෙලා බලන් ඉන්න විදිය දැක්කමනම් ජනකුක්ටත් ඒකට ඔළුව නොදා ඉන්න හිත දුන්නෙම නෑ.
............................................................
එකපාරටම වැටෙන්න ගියපු ටේව කවුදෝ මන්දා උරහිසින් අල්ලගත්තා.
ඒ කෙනා, ඒ හුරුපුරුදු අත් කාගෙද කියලා තේරුම්ගන්න ටේට වැඩි වෙලාවක් ගියේ නෑ.
"ජන්කුක් 😳"
හැරිලා බලනවත් එක්කම ඔව් ඒ ජන්කුක් තමා.
ජන්කුක් මොකද මෙතන කරන්නේ 😬😕 ???
" චෝයි ඉන්හා .....!! ඔහොම පොඩ්ඩක් ඉන්නවා "
පන්තියෙන් එළියට යන්න ගියපු චෝයි ඉන්හව නතර කරන අරමුණෙන් ජන්කුක් කෑ ගැහුවා."ජන්කුක් ඔයා ??? ඇයි මොකද...?? 😑"
"තමුසෙට මොකක්ද මේ වෙලා තියෙන්නේ ....???? අනුන්ගේ දේවල් හොය හොය අනිත් මිනිස්සුන්ගේ ජීවිත වලට ඇගිලි ගහන්න පටන් ගත්තේ කවද ඉදන්ද ඔයා...?? "
YOU ARE READING
FOR £H€ €ND OF £H€ £IM€ ❤️🌹 | Taekook
Fanfictionғᴏʀ ᴛʜᴇ ᴇɴᴅ ᴏғ ᴛʜᴇ ᴛɪᴍᴇ | ᵗᵃᵉᵏᵒᵒᵏ BTS FF "මේ ලෙඩෙත් එක්ක මෙයා මාස හතරක් තිස්සේ සටන් කරනවා..." "ඇත්තටම මෙයාගේ ජීවිතේ ගැන ෂුවර් එකක් තියාගන්න අමාරුයි.. ඒත් අපි අපිට පුලුවන් උපරිමයෙන්ම උත්සහ කරන්නම්..."