ෂුවර් කරන්න බෑ 😦

495 94 45
                                    

°
°
°
°
°
°
°
°
°

කදුලු පෙරාගෙන ටේ ගේ ඩයරිය කියව කියව පරණ මතකවල සැරිසරපු ජන්කුක් , එක සැරේටම කාගේදෝ මන්දා ස්පර්ශයකට ගැස්සිලා හැරිලා බැලුවා..

"ජිමිනා😳"

"ජන්කුක් උබ කොහෙද මිනිහෝ ගියේ ...හොස්පිට්ල් එකේ ඉදලා මේ බලල මේ හැරෙද්දි උබ අතුරුදහන්...අරහෙ ඔක්කොම උබව හොයනවා"

"ටේ .... ම.... මට කි...ව්වා... හොස්ටල් එකේ එයාගේ රූම් එක ඇතුලේ තියන ලොකර් එකේ තියන පොත ඇතුල  බලන්..න කියලා.."

"එයා කොහොමද ඔයාට ඒක කිව්වේ ...ඒ කොල්ලට දැන් කතා කරගන්නවත් පන නෑ  ජන්කුක්.. "

"නෑ ජිමිනා ඒක එයා මට කිව්වේ අන්තිමට එයා කොලේජ් ආපු දවසේ..අපි කාටවත් කියන්නේ නැතුව කොලේජ් එකෙන් එයා යන්නම ගියපු දවසේ..😔😖"

"උබ කියෙව්වේ නැද්ද ඒ කියන්නේ"

"නෑ මං එදා ටේ එක්ක ලොකු තරහකින්  හිටියේ...කියන්නෙවත් නැතුව යන්න ගියපු එකට..ඒක නිසා මම ඒක කියවන්න හිතුවෙවත් නෑ"

"මට මතකයි ඒ රූම් එක එදායින් පස්සේ වහලමනේ තිබ්බේ..කවුරුත් ඒකට ගියෙත් නෑ.."

"ඔව් ජිමින් ...ටේ මට අන්තිම දවසේ ඒකේ යතුර අතටම දුන්නා. 😩 මං තරහ වැඩි කමටම  ඊළග දවසෙම යතුර විසි කරලා දැම්මා "

"මොනවා 😳 කමක් නෑ කමක් නෑ..හරි ඕයි හරි ඕව පරණ දේවල්නේ.ඔව්ව අමතක කරලා දාලා යමු ටේ ගාවට "

"නෑ ජිමින් මට ඒක කරන්න බෑ...මං කොහොමද එයාගේ මූණ බලන්නේ..මං මහ තිරිසනෙක්...මට බැරි උනා එයා එදා කියපු ඒ පොඩි දේවත් කරන්න..."

"අයියෝ ජන්කුක්..එදයින් පස්සේ අපිටවත් එයාව දකින්න හම්බුන්නෑ....අඩුම තරමේ එයා ඔයාට කියලවත් ගියා.."

"නෑ නෑ....එයා මට කිව්වේ නෑ.. එයා ඒ ගියේ ආයේ එන්න නෙමෙයි කියලා...
මං දැනන් හිටියේ නෑ... එදා තමයි මට එයාව අන්තිමට කොලේජ් එකේ හම්බෙන දවස කියලා..."

"අඩෝ ජන්කුක් උබ මුලින්ම ඔය කදුලු පිහදාන් ඉදපන්...ඔය කදුලු උබට ගැලපෙන දේවල් නෙමේ..."

FOR £H€ €ND OF £H€  £IM€ ❤️🌹 | TaekookNơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ