EPISODE 1

935 106 5
                                    

"අහ් ,,,,,අන්න solar ආවා...."

"අම්මෝ කොහෙද කෙල්ලෙ මෙච්චර  වෙලා හිටියේ,,,,කට්ටිය උබ එනකන් කට්ටිය බලාගෙන ඉන්නෙ උබට ඉල්ලුම වැඩී ඈ අද හොද ගානක් හම්බෙයි වගේ😂😂.....

                                 SOOJIN

                                 SOOJIN

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(අහ් ...මේ කවුද,,,,,,මේ ඉන්නෙ solar ගෙ හොද යාලුවෙක් ,,,හැම කෙනෙක්ටම තමන්ගෙ කියල ලගින් ඉන්න යාලුවෙක් ඉන්න් වගේ solartath එහෙම යාලුවෙක් ඉන්නවා.. එයාගෙ නම  soojin,,මොන තරම් හොද හිතක් තියන කෙනෙක් උනත් එයා ජීවිතය ගොඩක් වරද්දගත්ත කෙනෙක් ඒක නිසා තමා එයා මෙ club job  එක තෝරගෙන තියෙන්නෙ,,මොන දේ උනත් එයා solarට තමන්ගෙ න0ගිට වගේ තමයි  සලකන්නෙ,,)..

Solar-" ඉන්න් අක්කෙ මම එන්නම් පොඩ්ඩක් ඉන්න ලෑස්තියි වෙලා එන්නම්.....

Soojin-"අනේ කෙල්ලෙ මොක්ද මේ මූන සුදු මැලි වෙලා,,ඇස් දෙකත් රතු වෙලා,,,,ඊයෙ නිදා ගත්තෙ නැද්ද"

Solar-"  අහ් එහ්මද, නෑ ඊයෙ අම්මට ආයෙ අසනීප උනා,ඉතින් එයා ගාවින් ඉන්න උනා රෑ වෙන්කන්"

Soojin-"අහ් ,,,,,,hotel එකයි club  එකයි ඔක්කොම කරලා,,,රෑත් නිදි මැරුවද පැටියො,,නෑදෑයො කවුරුත් නැද්ද support  එක්ක ගන්න, ..

Salar- නෑදෑයො,,,😆 මේ මට,, තාත්තා නැති උනාට පස්සෙ නම් එක්කෙනෙක් දෙන්නෙක් දැක්ක එයාලගෙ උරුම කන් කියාගෙන,, ඒත් අම්මටත් අසනීප උනාට පස්සෙ නෑදෑයො මම කවුද කියලවත් දන්නෙ නෑ..

Soojin-" මාරයිනෙ,,,මොනදේ උනත්  මට ඔයා ගැන දුකයි කෙල්ලෙ පොඩි වයසකින් ඔයාට මේ හැම කරදරයකටම මූනදෙන්න සිද්ද උනෙ,,,ඔයා අද චුට්ටක් rest කරන්න මම ඔයාගෙ part එක කරන්නම් , අනික අද spa  එකටත් කොල්ලො ගොඩක් ඉන්නව මට ඔයාට මගේ ගාන දෙන්න පුලුවන්,මොකද මටන්ම් ඉතින් මගේ කියල කවුරුත් නෑනෙ,,,

TOXIC Where stories live. Discover now