විහසම එතනට පැමිනි jin
Jin-"මේ jimina
Jimin-"අහ් කියපන්"
Jin-" මේ,,,jk මේ පැත්තට එනවා"
Jimin-"අහ් හරි බන් කිව්වට tnx"
Jimin එතනින් විගස නැගිටලා ගියත්, එයාට හිත දුන්නෙ නෑ,,solar ව jk ලග තියල යන්න,ඒත් ඒ වෙලාවෙ jimin ට jk ට දෙන්න තරම් උත්තරයක් ලග තිබ්බෙ නෑ,
ඒ මොහොතෙ හැටියට jimin ලග වෙන විසදුමක් තිබුනෙ නැති නිසා එයාට වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ,,
Jimin එතනින් පිටත් වෙද්දිම jimin ගෙ ඇගේ soojin ව හැප්පුනත් soojin ට ඒකවත් සිහියක් නෑ,,
Jimin-"මෙයාට මොනා වෙලාද? J hope මොනවා කියලද දන්නෙ නෑ,,,,
Soojin එතනින් පිට උනේ මොන හැගීමෙන්ද කියල දන්නෙ ඉතින් එයාම තමයි,,,
...................................................................................
පෙරSoojiන් එතනින් පිට වෙන්න හැදුවෙ ලොකු වෙදනාවක් හිතෙන් නිදහස් කරලා,,එත් ඒ හැම දෙයක්ම අමතක අරල එයා පරන ජිවිතයට අඩිය තියන්න හදද්දිම,,
J hope එක පාරටම අවදි වෙලා soojin ව එයාගෙ අත් දෙකෙන්ම බදාගත්තා,,
Soojin-"හහ්...
J hope-" soojin,,,,,,,,,,,,,,,😣😣
මට,,,,,,,,සමාවෙන්න ඔයා කියපු හැමදෙයක් අහන් හිටියට,,,ඒත් please මට චුට්ටක් මෙහෙම ඉන්න දෙන්න,,,පොඩි වෙලාවයි,,,,ඊට පස්සෙ ඔයා යන්න,,,පොඩි වෙලාවක් කිසිමදෙයක් කියන්නෙ නැතුව මට මෙහෙම ඔයා ලග ඉන්න දෙන්න please ,,,,Soojin ටත් තමන්ගෙ වේදනාවෙ අන්තිම අවස්තාවට ආවා,,soojin ගෙ අත්දෙක j hope ගෙ ඇගට තියන්නත් ගිහින් soojin ආයෙ අත අහකට ගත්තෙ හරියට තමන්ට කවදාවත් නොලැබන දෙයකට අන්ශුමාත්‍රයකවත් බලාපොරොත්තුවක් නැති ආකාරයට ඒත්,,
J hope-"අදට විතරක් ඔය හැම දෙයක්ම අමතක කරලා පොඩි වෙලාවකට මාව ඔයාගෙ කරන්න,,ඒක මට මුලු ජීවිත කාලයටම ඇති,,,මට ජීවිතෙ කිසිම කෙනෙක්ගෙන් නොලැබුන උනුහුමක් මට ඔයා ලගින් දැනෙනවා,,ඒකයි මෙච්චර ඔයාගෙ පස්සෙන් එන්නෙ,,ඒත් මට අද ඔයා ඉන්න තත්වෙ හොදට තෙරෙනවා,,ඒක නිසා ආයෙ කිසිම දවසක මම ඔයාට කරදර කරන්නෙ නෑ,,
ඒත් ඔයා තීරනයක් ගන්න ඔය අපායෙන් මිදිලා මන් ගාවට එනවද එහෙම නැත්තන් ඔයා 😣😣😣 ඔතන ,,,,,,,,,,,,, ඉන්න්වද කියලා,,
YOU ARE READING
TOXIC
Romance(About an iron girl who faces obstacles in life) ජීවිතයේ බාධක වලට මුහුණ දෙන යකඩ දැරියක් ගැන...... (Especially for kids over 18 only) මේක 18න් උඩ වැඩිහිටි ලමුන් සදහා,,,(18+)