Jimin-"හරි අම්මෙ"
Solar-"මේ,ඔයා එහෙනම් අම්මව එක්කගෙන යන්නකො,මම ටිකකින් එන්නම්,"
මව-"ඔයා කොහෙ යන්නද,ඔයා දැන් soojin ලග ඉන්නම ඕන කෙනා"
Solar-"අම්මා,මම ඉක්ම්නට එන්නම්,ඔයාල දෙන්න යන්නකො,,
...................................................................................
j hope-"hi"
Soojin-" hi"
J hope-",,ඔයාට කොහොමද දැන්"
Soojin-" දැන් නම් ටිකක් හොදයි"
J hope-"හ්ම්ම්,,,මේ",,,,,,,,,,,
Soojin-"මොනාද කියන්නෙ කියල හිතාගන්න බැරුවද ඉන්නෙ,,,වැඩිය හිතන්න එපා කලින් වගේ බැනගෙන යන්න,"
J hope-"එහෙම බනින්න තිබ්බා,ඔයා තාමත් මම ඔයාගෙ කියල පිලිගන්නවනම්"
Soojin-"තාම මාව එපා උනේ නැද්ද,මම හිතුවා දැන් කවුරුහරි ඔයාට ඉන්නවත් ඇති කියලා,,
J hope-"හ්ම්ම්,එක්කෙනෙක් හිටියා ,ඒත් එයා මන් හැන පොඩ්ඩක්වත් හිතන්නෙ නැතුව අනිත් අය වෙනුවෙන් මාව දාලා ගියා,මම දන්නෙ නෑ ඇයි මම මෙච්ච්ර ආදරේ කරලත් එයා මට එහෙම කරේ කියලා,
Soojin-"හහ්,😌
J hope-"ඇයි හිනා වෙන්නෙ"
Soojin-"නෑ,,ඔය කලින් විදිහම තමයි නේ,ඇගට නොදැනෙන්න hint ගහන්නෙ,"
J hope-"හ්ම්ම්,,,මම කොහොමත් වෙනස් වෙන්නෙ නෑ, soojin, වෙනස් උනත් ඔයාට තියන ඒ හැගීම නැති වෙන්නෙ නෑ,මට දැනටත් අහන්න තියෙන්නෙ ඔයාගෙන් මම ඉස්සර අහපු ප්‍රශ්නයම තමා,,,
Soojin-" j hope ,මට ඔයාගෙන් හන්ගන්න දෙයක් නැ,,මම ඔයාට කැමති උනත්,මට කරන්න දෙයක් නෑ,මොකද මම දැන් කලින් soojin නෙවෙයි,ගොඩාක් අයගෙ අතින්,😣😣😣😣😣😣😣😣😣😣
J hope විගසම soojin ගෙ කටට ඇගිල්ල තබමින්,
J hope-"ශූ......ශූ...........මට ඔයා මගේ පරන soojin ම තමයි,,,මොන දේ මොන විදිහට බාහිරින් සිද්ද උනත්,ඔයා ඇතුලෙන් මට තාම ආදරෙයි නම් ඒක මට මැරෙනකන් ඇති,,,
Soojin-"ඒත් ඇයි මෙ තරම්,,අනික ඔයා දන්නවද මට ආයෙ අම්ම කෙනෙක් වෙන්න බෑ කියලා,
J hope-"හ්ම්ම්,,,😑....ඒත් ඇයි මේ ගැන හිතල වද වෙන්නෙ,
J hope soojin ගෙ අත් දෙක තද කරගෙන් අල්ලගනිමින්,,,
YOU ARE READING
TOXIC
Romance(About an iron girl who faces obstacles in life) ජීවිතයේ බාධක වලට මුහුණ දෙන යකඩ දැරියක් ගැන...... (Especially for kids over 18 only) මේක 18න් උඩ වැඩිහිටි ලමුන් සදහා,,,(18+)