Jk-" අහ්,,,මම ඔයාට rice cake ගෙනාවා ...
Solar-" ගොඩාක් ස්තුති ,,ඒත් මට ඉක්මනටම ගෙදර යන්න ඕනෙ,,මාව ඉක්ම්නට ගෙදරට දාන්න please ,,
Jk-"ඒත් ඇයි,,මෙච්ච්ර ඉක්මනට,
Solar-" මාව ඉක්මනට ගෙදරට දාන්න ඔයාට බැරිනම් කියන්න මම ගෙදරට taxi එකක් අරන් යන්නම්,,
Jk-" අහ්,නැ ඔහොම ඉන්න,මම ගිහින් දාන්නම්,,
Jk solar වචනයක් වත් කතා කරන්නෙ නැතුව,jk solar ව apartment එක ගාවටම ඇරලෙව්වා,,
Jk-" ඔයාට තනියම යන්න පුලුව්න්ද,මම එන්න ගේ ගාවටම දාන්න,,
Solar-" අහ්, එපා,,මට යන්න පුලුවන් ගොඩක් ස්තුති කරපු උදව් වලට,,,
Solar ඔය විදිහට එතනින් පිට වුනා,,,
Jk-" මේ කෙල්ලට මොකද,උනේ,මම වැරදි දෙයක්වත් කිව්වද,අනේ මන්ද මට කවදාවත් කෙල්ලන්ව අදුරගන්න බෑනෙ,,,
ඒ අතර තුර ඉක්මනට solar ගේ ඇතුලට ගියා,,
Solar-' අහ්,,,ඇත්තටම මෙයාද jeon junkook ,,😯😯....එයත් එක්ක වැඩිය යන එක හොද දෙයක් නම් නෙවේ,මොකද එයා ගොඩක් ප්‍රසිද්ද කේනෙක් නිසා,,මගෙ ඇත්ත ජීවිතයත් එක්ක එයාව ආශ්‍රය කරොත් එයාටත් මටත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්න පුලුවන් ,ඒක නිසා එයාව මගෑරල ඉන්න ඕනෙ,,
,හා,හා,, පුරා කියලා දුක බෙදාගන්න යාලුවෙක් හම්බුනා විතරයි,,,😓😓..දැන් ඉතින් මොනා කරන්නද,,Solar හිත හදාගෙන නිදාගන්න උත්සහ කරත් එයාට තියන ප්‍රශ්න එයාගෙ ඔලුවට ලොකූ බරක් වෙලා තිබ්බෙ ඉතින් එයා එයාගෙ stress එකමග හැරගන්න කරන එකම දේ තමා sing කරන එක,,
ඉතින් ඔය අතර ඔය ගත වෙන මොහොතේ තව කෙනෙක්ගෙ හිත පෑරිලයි තිබුනෙ,
හ්ම්ම්,,,ඒ වෙන කවුරුත් නෙවේ jimin,,
Jimin ඒ වෙලාව වෙනකොට solar ගෙ appartement එක ගාව තමා හිටියෙ,,හැබැයි හිතෙ පොඩි දෝලනයකුත් එක්ක,,ඒකට ප්‍රදානම හේතුව තමයි,,,...................................................................................
අතීතය,,,,
Mafia member -" jimina ,,මෙ මම අර කෙල්ලගෙ අම්ම ඉන්න hospital එක හොයාගත්තා ,,,
Jimin-" ශා,,,මරුනෙ බන් උබ තමා දවසටහ් හරි මිනිහා,ගොඩක් ස්තුති බන්,,,,
YOU ARE READING
TOXIC
Romance(About an iron girl who faces obstacles in life) ජීවිතයේ බාධක වලට මුහුණ දෙන යකඩ දැරියක් ගැන...... (Especially for kids over 18 only) මේක 18න් උඩ වැඩිහිටි ලමුන් සදහා,,,(18+)