EPISODE 8

650 64 19
                                    

Warning, use your headphone🥵🥵...

solar-" yaaaaaaaaa😫😫😫 ,,,,නෑ,,,,,,😖😖😖......

Jimin-" hye baby girl,,,😏😉.

Solar-" ඔ ,ඔ,,ඔයා ඔතනා,,,,මම මෙහෙ මොකද කරන්නෙ,,,ඈත් වෙනවා,මගෙන්,,,,ඇයි මම මෙහෙ,,

(තමන්ටම).මම දැක්කෙ හිනයක්ද,,එක හීනයක් විතරක් උන එක ලොකු දෙයක්,පලවෙනි වතාවට නේ එහෙම හීනයක් දැක්කෙ,මට මොකද වෙලා තියෙන්නෙ solar,,මගෙ පපුව තාමත් ගැහෙන්වා,,,

Solar එයාගෙ පපුවට අත තියල බලද්දි දෙවනි පාරටත් solar ට හයියෙන් කෑ ගැහුන,,,

Solar එයාගෙ පපුවට අත තියල බලද්දි දෙවනි පාරටත් solar ට හයියෙන් කෑ ගැහුන,,,

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Solar -" කෝ කෝ,,,,, මගෙ ඇදුම්,,,,,,ඇයි මම මෙහෙම ,,,,

Jimin-" ආ,,ශ් මගෙ කන කෑගන එකක් හිමිට කරනවකො,හරියට මැරෙන්න ලන් උන ඉරියෙක් වගේ,,

Solar-"" ඊරි ,මම පෙන්නන්නම් දැන් ඊරිව මම අද තමුසෙව මරනවා,,,,

Jimin-" හෝව් ,,ඔහොම ඉන්න,මරන්න කලින් ආස නැද්ද ඊයෙ වුන දේ දැනගන්න.,පොඩ්ඩක් මතක් කරගන්න බලන්න,,

Solar-" 😭,,,මට ඊයෙ ඇත්තටම මොකද උනේ,,මට මතකයි ඔයා මාව කොහෙට හරි ඊයෙ අරන ගියා club එකෙන් ,මම ඔයාට බැන්නා,,මම එතනින් යන්න හදද්දිම,,,අනෙ මට මතක නෑනෙ,😫😫.,,
අහ්,,ඔයා මාව කොහෙන් හරි තිබ්බ මතකයි,,එතකොට ඔයා මටගොඩාක් කිට්ටුවෙන් හිටියෙ,,, එතකොට මේක ඔයාගෙ ගෙදරද,🤯🤯..

Solar ට මතක තියෙන්නෙ ජිමින් එක්ක ටිකක් කිට්ටුවෙන් ඉන්න අපහැදිලි දර්ශන ටිකක් විතරය,හරියට මේ වගේ,

TOXIC Where stories live. Discover now