තවත් සොදුරු නැති දවසක් උදා උනා,
Solar සුපුරුදු විදිහටම cleaning job එකට ගියා,ඒත් එයාට එදා සිදුවීම ලොකුවට හිතේ රැදුනා,,,එයා ඒක ගැන හිතල හිතලම හරිම තෙහෙට්ටුයි ,ඓක නිසා solar ට රෑ නින්දකුත් නෑ,,,,,,
මොන වෙලාවෙ ආයෙ ඒ මනුස්සයගෙන් එයාට බලපෑමක් එවිද කියල එයාට ලොකු බයක් තිබුනා,,ඒ වෙලාවට එයා තනිවේදෝ කියල බය හිතුනා,,මොකක් හරි කරදරයක් සිද්ද උනොත් අම්මව බලාගන්නෙ කවුද,,,,,මේ වගේ ප්රශ්න ගොඩකින් එයා යට වෙලා වගේ හැන්ගීමක් එයාට තේරුනා,,Solar ලොකූ හුස්මක් ගත්තා hotel washroom එකේ කන්නාඩිය ඉස්සරහින් හිටගෙන එයාටම අවවාද කරගත්තෙ,,
Solar-""හ්ම්ම්,,,,,හරි,,,,,,,solar දැන් ඕක අමතක කරන්න ඕන දේකට මූන දෙන්න පුරුදු වෙන්න,මෙච්චර කාලයක් ආවෙ තනියම නේ,ඉතින් මට මේ වගේ දේකට මූන දෙන්න බැරි වෙන්නෙ ඇයි,,කිසිම දෙයකට බය වෙන්න දෙයක් නෑ මම ශක්තිමත් කෙල්ලෙක්,මට පුලුවන් ,,,
ඒත් 😣 ,,,,
ආ,,,,,,ශ් මූනම් මහ වදකාරයෙක්නෙ ,බලමුකො ආයෙ ලගට ආවොත්නම් ඇත්ත්මයි මූන තලනවා,,, ,,
Ok ,,,,solar fighting ,,,,,,,,ඉතින් ඔය විදිහට solar තමන්ගෙ හිත ශක්තිමත් කරගෙන එයා අදාල room එක clean කරන්න ගියා,,,,
Solar දොරට තට්ටු කරමින්
Solar -"room service "
එතකොටම කාමරේනම් දොර ඇරුනා
Solar මුලින්ම එයාගේ මූන බලන්නත් කලින් ඔලුව පහත් කර එයාට අචාර කරමින්
Solar-"annyeonhaseyo ,,,,,,,කරදයක් උනාන්ම් සමාවෙන්න,,,
විගස ඇය ඔලුව උස්සමින් බලන විට,,
දෙදෙනාම එකවර -" ඔයා,,,,,😧"Solar-" ආ,,,හ්,,,,ඔයා මොකද මෙහෙ කරන්නෙ,,,, ඇයි කලින් ගුටි කෑව මදිද,,,තව මොකක් හරි කුපාඩි වැඩක් කරොත් නම් මම තමුන්ව ඉතුරු කරන්නෙ නෑ
YOU ARE READING
TOXIC
Romance(About an iron girl who faces obstacles in life) ජීවිතයේ බාධක වලට මුහුණ දෙන යකඩ දැරියක් ගැන...... (Especially for kids over 18 only) මේක 18න් උඩ වැඩිහිටි ලමුන් සදහා,,,(18+)