Kim mi kyun-" solar මොකද පුතේ,බය වෙලා වගේ දුවන්නෙ,,මේ කෑම එක අරන් යන්න,,,,
Solar-" අහ්......මෙ..මේ.....නෑ මට collage එකට යන්න ටිකක් පරක්කු වෙලා.එකයි..
Kim mi kyung -" එහෙම නම් ඉතින් කමක් නෑ.මොනා උනත් පරිස්සමෙන් පුතේ...අහ් ..මේ කෑම එක ගන්න....
Solar-" අහ්,,දෙන්න,,,ගොඩක් ස්තුති ඔයාට.😊
Sung dong-" "අහ් මෙ ඉන්නෙ,,,,යමු නේද එහෙනම්..
Solar-" හරි යමු,මම ලෑස්ති.😊😊..මම පහලට එන්නම් මාමා යන්න....
ඉතින් ඔය විදිහට solar car park එක ලගට ගියා....ඒත් ටිකක් දුර ඇවිදගෙන යද්දි solar ට තේරුන එයාව කවුරුහරි follow කරනවා කියලා...solar තව ටිකක් වේගෙන් ඇවිදගෙන ගියා.. පිටිපස්සෙ ආපු මනුස්සය තව වේගෙන් solar දිහාවට ඇවිදගෙන එනවා,,,එක පාරටම solar ව කවුරුහරි අතින් ඇදගෙන ගියා...solar ට කරගන්න දෙයක් නෑ..solar එතනින් බේරෙන්න් උත්සහ කරද්දිම...
" කෑ ගහන්න එපා..වාහනයට නගින්න ඔයාට කරදරයක් කරන්න නෙවෙ දෙයක් දැනගන්නයි ඕනෙ."
Solar ට පුදුම හිතුනා,,solar කිසිම කරදරයක් කරන්නෙ නැතුව ඒ වාහනයට නැග්ගත් එයාගෙ හිතේ ලොකු බයක් එක්ක කෘතුහලයක් තිබුනා,,, ඒ වාහනයට එයාව නග්ග ගත්තෙ වෙන කවුරුත් නෙවෙ,,,
YOU ARE READING
TOXIC
Romance(About an iron girl who faces obstacles in life) ජීවිතයේ බාධක වලට මුහුණ දෙන යකඩ දැරියක් ගැන...... (Especially for kids over 18 only) මේක 18න් උඩ වැඩිහිටි ලමුන් සදහා,,,(18+)