මේ හැම සිදු වීමකටම ටික කාලයකට පසු හැම දෙයක්ම වෙනස් වුනා,,
J jope soojin ආදරෙන් කාලය ගත කරත් ,ටික කාලකට පස්සෙ j hope ට ඒ උනුහුම soojin ගෙන් විදින්න බැරි උනා,,,,ඒක පාරටම soojin කොහෙද ගියේ කියල කිසිම තොරතුරක් j hope ට හොයා ගන්න ලැබුනෙ නෑ,දන්න හැම කෙනෙගෙන්ම,පොලිසියට දැනුම් දුන්නත් j hope ට කිසිම විදිහකින් soojn ගැන තොරතුරක් දැනගන්න නම් ලැබුනෙ නෑ,,තමන්ට අක්කා කෙනෙක් වගේ හිටපු soojin ගැන තොරතුරක් දැනගන්න ලැබුනෙ නැති solar ලොකූ වේදනාවකින් හිතේ පීඩා වින්දා,,එතනින් විතරක් නම් solar ගෙ වේදනාව නතර උනේ නෑ,,
ඒදා jennie ව jk ට මුන ගැසුන දවස ඉදන් ,jk solar ගෙන්හරීම දුරස් හැගීමක් solar ට දැනුනා,,,
කාලයත් එක්කම හැම දෙයක්ම හැම කෙනෙක්ම් වෙනස් වෙන අතරතුර jimin විතරක් හිටපු විදිහට solar ගැන හිතමින් තනියම ජිවිතේ ගත කරනවා,,, වගේම එන්න එන්නම පරන විදිහටම දරදඩු විදිහට ජීවත් උනා.
ඒත් rose දැන් ගොඩාක් අය දන්න ජනප්‍රිය k pop girl කෙනෙක් ,,ඉතින් ඔය විදිහට ජනප්‍රිය වෙන්න වෙන්න එයාගෙ අරමුනට යන්න එයාට ගොඩාක් ලේසි උනේ,,
ඒ අතර තුර එක දවසක්,
සුලු මොහොතකට පස්සෙ suga ව දැක්ක rose එතනට පැමිනෙයි...
Rose-"hi,,,,, min yoongi ...
Suga-"හම්ම්,,මාව මතක තියාගෙන එහෙනම් තාම,,
Rose-"කොහොම අමතක කරන්නද ඔය ,මූන,,,,
Suga-"මොකටද ආයෙ මේ පැත්තෙ එන්න හිතිල තියෙන්නෙ,
Rose-"හහ්,,,,, ඇයි ඔයාට බය හිතුනද?
Suga-"ඔයා මොනවා හිතුවත් මට අදාල නෑ rose,හැබැයි මම කියන එක හොදට අහගන්න,ඔයා bf ව මැරුවෙ මම නෙවේ,, ඔයාගෙ අයියම තමා හරී...ඒක නිසා එයාගෙන් පලිගන්න අමතක කරන්න එපා,,,
Rose-"ඔයා මට මම කරන්න ඕන මොනාද කිය්න ..එක උගන්නන්නද මෙහෙට ආවෙ,,,, මගේ වැඩ මම බලාගන්නම්..
ඒත් මම හිතන්නෙ ඔයාටත් දෙයක් අමතක වෙලා වගේ නේ,,,,,
YOU ARE READING
TOXIC
Romance(About an iron girl who faces obstacles in life) ජීවිතයේ බාධක වලට මුහුණ දෙන යකඩ දැරියක් ගැන...... (Especially for kids over 18 only) මේක 18න් උඩ වැඩිහිටි ලමුන් සදහා,,,(18+)