එක පාරටම jimin නින්දෙන් අවදි වූයේ බය වී ලොකූ හුස්මක් ඉහලට ගනිමිනි.
ඒ අතර තුර ඇදේ සුදු රෙදි පොරවනයකින් තමන් නිරුවත වසාගෙන සිටි clara ,jimin ගේ room එකේ බැල්කනියේ සිට දුම්පානය කරමින් සිටි අතරතුර jiminge නින්දෙන් බය වී නැගිටීම දැක වේගයෙන් එතනට පැමිනෙයි,
Clara-"Ah ,, what happened ,,, oh babe did you have a bad dream?
එසේ පවසමින් jiminගෙ අතින් අල්ලමින් ඔහුගේ හිතගන්න උත්සහ දරන්න clara සැරසුන අතර,
Jimin-"Don't call me babe"
Jimin එසේ පැවසුවේ clara ගෙ අත අහකට විසිකරමිනි,,
Clara-"(ලැජ්ජාවට පත් වූ clara) sryy sir😔😔"
Jimin-"Give me that cigarette, . Your money is on the table . Take it and go now."
එතනින් clara එයාගෙ සල්ලි ප්‍රමාණය අරගෙන එතනින් පිට වුන අතර jimin වහාම තමන්ගේ කලබල වූ ගතිය නැති කරගැනීම සදහා තමන්ගේ මානසික බෙහෙත් ලාබා ගනී...
Jimin-"ආයෙත් ,,,,,,,ආයෙත්,,,,,,මට පරන දේවල් මතක් වෙන්න අරගේන,,, shit,,,,,
මට ආයෙ doctor හම්බෙන්න යන්න වෙයිද?...................................................................................
ඒ අතර තුර උදෑසන පාසලට පැමිනි jk,Jk -"hi gf
Solar-
ශූ,,,,,🤫 ලමයි ඉන්නවා,,,
Jk -"ඉතින් මොකද දැන් ඔයා මගේ කියල හැමෝම දැන්ගන්න ඕනෙනෙ"😏
Solar-"හ්ම්ම් ඒකත් ඇත්ත නේ ,,ඒ විතරක් මදි ලොකූ බෙරයක් ගෙනල්ල හැමෝටම කෑ ගහල කියමුද"
Jk-"හහ්,,පිස්සු කෙල්ල , මාත් එක්ක ගමනක් යමුද"
Solar-"කොහෙද,,ඊලගට අමාරුම subject එක තියෙන්නෙ,,"
YOU ARE READING
TOXIC
Romance(About an iron girl who faces obstacles in life) ජීවිතයේ බාධක වලට මුහුණ දෙන යකඩ දැරියක් ගැන...... (Especially for kids over 18 only) මේක 18න් උඩ වැඩිහිටි ලමුන් සදහා,,,(18+)