EPISODE 14

291 51 14
                                    


Graduation day

අලුත් දවසක් මතකයන් ගොඩක් සමග අවසන් වන දිනයක්,,,

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අලුත් දවසක් මතකයන් ගොඩක් සමග අවසන් වන දිනයක්,,,

හැම කෙනෙක්ම සතුටින් වගේම චූටි දුකක් හිතේ තියාගෙන තම්න්ගේ ජයග්‍රහණයේ දිනය දවසේදී සුබපැතුම් ගන්න අවස්තාවේදී,,,
Solar පමනක් තමන් ගැන සතුටු වෙන්න අම්මකෙනෙක් තාත්තා කෙනෙක් තියා සුබපතන්නවත් එක්කෙනක් හිටියෙ නෑ"

හැම කෙනෙක්ම සතුටින් වගේම චූටි දුකක් හිතේ තියාගෙන තම්න්ගේ ජයග්‍රහණයේ දිනය දවසේදී සුබපැතුම් ගන්න අවස්තාවේදී,,,Solar පමනක් තමන් ගැන සතුටු වෙන්න අම්මකෙනෙක් තාත්තා කෙනෙක් තියා සුබපතන්නවත් එක්කෙනක් හිටියෙ නෑ"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Solar-(ලොකූ හුස්මක් පහලට හෙලමින් තමන්ටම )..😌.මම කොහොම හරි ඒකත් කරා,,,soojin අක්කෙ ඔයා අද මෙතන හිටියනම් මන් ගැන සතුටු වෙන එකම් එක්කෙනා ඔයා,,කමක් නෑ මෙච්චර දුරක් ආපු මට මේක දරාගන්න බැරි කමක් නෑ,,,

ඒත් හිතහදාගෙන අඩියක් ඉස්සරහට තියන්න ලෑස්ති උන solar ට,

Jennie -"මම නම් දැන් jk ව බදින්නනෙ යන්නෙ,,,ඔයා දන්නවද irene මාත් එක්ක හැප්පෙන්න ආව හැම කෙනෙක්ටම අන්තිමට සිද්ද වෙන්නෙ ඕක තමා,,අන්න මගේ mummy papa ඇවිල්ලා, දැන් ඉතින් wishes වලින් ගැලවෙන්න විදිහක් බලන්න ඕනේ,,හරිම කරදරෙ අනේ,,,සමහර අයට නම් කරපු පව් ගෙ...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jennie -"මම නම් දැන් jk ව බදින්නනෙ යන්නෙ,,,ඔයා දන්නවද irene මාත් එක්ක හැප්පෙන්න ආව හැම කෙනෙක්ටම අන්තිමට සිද්ද වෙන්නෙ ඕක තමා,
,අන්න මගේ mummy papa ඇවිල්ලා, දැන් ඉතින් wishes වලින් ගැලවෙන්න විදිහක් බලන්න ඕනේ,,හරිම කරදරෙ අනේ,,,සමහර අයට නම් කරපු පව් ගෙවන්නත් ඔනෙනෙ,පව් ඉතින්,,,😏😏

TOXIC Where stories live. Discover now