EPISODE 3

652 89 9
                                    

දෙන්නම තමන්ගේ ලෝකවල , වෙන කල්පනාවල හිමිහිට ඇවිදගෙන එද්දී දෙන්නට දෙන්න ඇගේ හැප්පුනා ,,,,අර jk වගේ ඇග තියන කොල්ලෙක්ගෙ ඇගේ මේ වගේ චූටි කෙල්ලෙක් හැප්පුනහම විසිවෙලා බිමට වැටෙන්නැතුව තියෙයිද,,,,

මොනා උනත් මම කලින් කිව්ව වගේ solar කියන්නෙ හරිම අමුතුම කෙල්ලෙක් එයාට පොඩි හරි වැරැද්දක් කරපු කෙනෙක්ට return එක දෙන්න නම් එයාට තත්පරයක්වත් යන්නෙ නෑ,,,,,
ඒ අතර සිසුවෙකු සියලුම දේ video කරගනී)

ඔන්න ඔහොම ඉතින් jk ගෙ ඇගේ වැදිල solarව විසි වෙන්න යද්දි,,jk එයාව වැටෙන්න නැති වෙන්න එයාගෙ ඇතින් අල්ලගත්තා,,,,

ඒත් මේ මුරන්ඩු කෙල්ල jk ගෙ අත අතෑරලා,,එයාගෙ කකුලට ගහලා එයාවත් ඇදල බිම දැම්ම,,මොනා උනත් එකෙදිත් වැරදුනේ solarටම තමා, jk වැටුනෙත් හරියටම එයාගෙ ඇග උඩටමයි,,,,

Solar-" ආ,,,,,හ්,, ,, අයිනකට වෙනවා ,

Solar jkව තමන්ගෙ ඇග උඩින් අයින් කරා,,,
Jk ද නැගිට තමන්ගෙ ඇදුමෙ වැදී තිබුන දූවිලි අයින් කරමින්,,,,

Jk-"පස්සෙන් එන එකේ සීමාවක් තියාගන්න්වා,,මෙහෙම ඇගේ හැප්පෙන්න ඕනෙද,අනික මගෙ කකුලටත් ගහල ඇග උඩටම වට්ට ගන්න තරම්,කොහෙන් ආපු හයියක්ද,,,

Solar-"මොකක් ,,ඔයාගෙ පස්සෙන් එන්න,මුලින්ම කන්නාඩියක් ඉස්සරහට ගිහින් මූන බලගන්නවා,,,,ලොකු පොලදත් දෙකක් තියන හොතම්බුවෙක් වගේ,,

Jk-" බෝ,,,,,හෝතඹුවා කිව්වෙ මටද,,,,

Solar-"ඇයි මීට කලින් ඔය නම අහල නැද්ද ,,විකාර

Jk-"අහ්,,,මට ,,බනින්නත් එනවද,,දන්නවද මම කවුද කියලා,අනික පාර බලන් යන්න දන්නෙ නැද්ද අහ් ,,,,,,

Solar-"excuse me sir,,ඔක්කොටම කලින් ඔය කනේ තියන ඇබ දෙක ගලවග්න්නවා,,,එතකොට ඔයාට හරියට පාරෙ යන්න පුලුවන් වෙයි,,,

Solar එතනින් පිටව යයි...

පුදුමයට පත් වූ jk ,,

Jk-"ඒ මොකද උනේ,,,,,කනේ ඇබ ගලවන්නලු,,මොන ජාතියෙ කෙල්ලෙක්ද මේ,,,,

,මේ ගැටුම video කරපු කොල්ලා ,,ඒක අන්තර්ජාලයට නිකුත් කරලා,,,,,මොනා උනත් ඒක jk ට හොද මඩ පහරක් විදිහට තමා නිකුත් කරලා තියෙනේ,,,,,

TOXIC Where stories live. Discover now