09- දිගහැරුම ( සන්සුන් වීම )

1K 248 28
                                    

My True LoVe.❤️
.
.
.
.
09- දිගහැරුම....
.
..
.
.
බෝ සන්සුන් වෙන්න.. බෝ බෝ මං දිහා බලන්න...
එතකොට යීබෝ ටිකක් සංසුන් වෙලා එයාගෙ අතේ තිබුණ පොල්ල මට දුන්නා... අත් දෙක දිගේම ලේ ගලන්න ගත්තා..
" අංකල් ආන්ටි ඔයාලා ටිකක් එලියට යන්නකෝ...
මම මේක බලාගන්නම්...

"ඒත්...???
" ප්ලීස් යන්නකෝ...
මම ඉක්මනින් ගිහින් දොරවැහුවා...
" බෝ බලන්න අතින් ලේ එනවා.. රංණු වෙලා විතරක් නෙවෙයිනේ ඔයාට රිද්දගෙනත් එක්ක...
එක පාරට යීබෝ අඩන්න ගත්තා...
"බනී මගේ අත නෙවෙයි රිදෙන්නේ මෙතන....යීබෝ එයාගේ පපුවට අත තියාගෙන බිම වාඩි වුනා...

" ඔයා දන්නවද බනී....
මම ඉන්නේ අපායක....
මගේ ජීවිතේ මට වැඩක් නෑ..
එක පාරම යීබෝ මගේ දිහා තරහයි කදුළුයි නිසා රතු වෙලා තිබුනු ඇස්වලින් බැලුවා...

" මයික් එක්ක අද නිදාගත්තද ...?
මට දෙන්න උත්තරයක් නැති වුනා..

" බෝ මම මම...ම්...
" කමක් නෑ ඔයා එයාව සනීප කරන්න.. මොනා උනත් ඒ මගේ මල්ලිනේ...

මේ අතරේ මම First aid box එකෙන් බෙහෙත් අරන් යීබෝගේ අත් දෙකෙයි කකුල් දෙකෙයි තුවාලවලට බෙහෙත් දැම්මා..
කම්මුල අයිනෙත් වීදුරු කෑල්ලක් වැදිලා සීරුණු තුවාලයක් තිබුනා..

" බනී ඔයා දන්නව ද.. මගෙ පපුව පැලෙන්න තරම් වේදනයි මට..
ඔයා ඇයි කියලා දන්නවද...??
මම පාරෙ ඉන්න හිගන්නෙක්ටත් වඩා අසරණයි...

මට ඕනි විදියට මට ජීවත් වෙන්නවත් ආදරේ කරන්නවත් බෑ... අර ගෑනි අර ගෑනි... ළමයා මගෙලු...

ඒ වචනවලට මට වඩා යීබෝ රිදවගෙන නිසා මම තවත් ඒ ගැන අහන්න ගියේ නෑ...
" ඉතින් ඇයි ඔයා ඇත්ත නොකියන්නේ ගෙදරට...
මම අද වෙනකං  ඒක ගැන කිව්වේ නෑ.. මොනා උනත් ගෑනියෙක් නිසා.. ඒත් බනී ළමයෙක් හදාගෙන ඇවිත් මගේ කියන්න එයාට බෑ...
මම ඒක බාරගන්න කැමති නෑ..

" ඒත් බෝ ඔයාට විශ්වාසද බබා ඔයාගේ.....???

අට ඒ වචන කියලා ඉවර කරන්න වුනේ නෑ... මම Gauze කෑල්ල කප කප හිටියේ.. එයා එක පාරට නැගිට්ටා කතුර මගේ කකුලට වැටුණා..

My True Love ( yizhan FF✔️🔚)sinhalaWhere stories live. Discover now