My True LoVe ❤️
.
.
.
.
.
23- දිගහැරුම....
.
.
.
.
සියන් පසුදා උදෑසන අවදි වූ අතර ඉක්මනින්ම බැලුවේ යීබෝ දෙසයි...
නමුත් ඇද මත තමා පමණක් සිටිණු දුටු සියන් යීබෝගේ කොට්ටය මත අත තැබූ අතර එය සීතලව තිබුණි...
හදිසියේම ඇති වූ අනියත බියත් සමග ඉක්මනින් නැගිට ආලින්දය හා මුළුතැන්ගෙයට ගිය අතර එහි ද තිබුණේ හිස් බවක් පමණි...." බෝ බෝ.................
යීබෝ .............කෝ.............
බෝ.............
අනේ කෝ..............
විහිළු නම් කරන්න එපා බෝ ඉන්න තැනකින් එන්න මට බය හිතෙනවා...සියන්ගේ පපුව වේගයෙන් ගැහෙන්නට වූ අතර කකුල් ද පන නැතිවනවාක් සේ දැනුනි....
අනේ බෝ................කො.............
ඒත් එක්කම දෑස් මත පුරවාගත් කදුළු සමග Room එකේ දොර ද හැර බැලීය...කිසිවෙකු නොසිටි අතර සියන්ගේ දෑස් මතින් කදුළු කැට කැට ඇද වැටුණි....
ඒත් සමගම තම කකුල් ද පන නැති වෙන්නාක් සේ දැනුනු බිම වාඩී වී හිස බදාගත්තේය ...
"බෝ ප්ලීස් ඔයා මාව දාලා ගියේ නෑ නේද ....බෝ
ඔයා මට එහෙම කරන්නේ නෑ නේද....
අනික අපි රෑ සතුටින් හිටියනේ....
අපි මැරි කරලත් එක්ක...බෝ ඔයා එහම කරන්නේ නෑ නේද බෝ මට....
ඒත් එක්කම room එකට key crd එක වදින බව දැනුණු සියන් තම කදුළු පිරි දෑස් දොර දෙසට යොමු කලේය...
ඒත් එක්කම පපුවේ තිබූ සියලු බිය නිදහස් වී පැමිණියේ යීබෝය...
" බනී........
බනී බනී ඇයි මේ..........????
" ඇයි මේ අඩන්නේ මොකක්ද වුනේ.....එක වරම සියන් කෑ ගසා අඩන්නට වූ අතර යීබෝ ඔහුව අත් දෙකෙන් අල්ලා නැගිටුවේය ..
සියන් යීබෝගේ දෑස් දෙස එක වරක් බලා යීබෝගෙ පපුවට ගහගෙන ගහගෙන ගිය අතර යීබෝ භීතිය පිරි දෑසින් බලා සිටියේය...
" ඇයි බනී.....මේ....??
" බෝ දන්නවද... මේ මේ මගේ පපුව....
සියන් යීබෝගේ අතක් රැගෙන තම පපුවට තබාගත්තේය ....එය වේගයෙන් ගැහෙන්නට විය....
" ඔයා දන්නවද බෝ මං කොයිතරම් බය වුනාද කියලා....
සියන් ඉකි ගසමින් යීබෝව තුරුළු කරගත්තේය ...
BẠN ĐANG ĐỌC
My True Love ( yizhan FF✔️🔚)sinhala
Fanfictionනුඹේ ප්‍රේමය හමුවේ මම ඇද වැටෙමි... ඒකත් නුඹ තුළටම......❤️❤️